Archive for 2016







ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ බ්ලොගියට ආවා මකුලුදැල් ටිඅක එහෙම කඩලා ආයෙත් මේ දුප්පත් බ්ලොග් එක අප් කරන්න හිතාගෙන...එහෙනම් ඔන්න අද කියන්න යන දේ මගේ නන්ගි කෙනෙක්ට උන සිද්දියක් ඉතින් ඔය ප්‍රස්නෙ මට කිවුවලු ඔන්න....ඉතින් ආන් ඒ ප්‍රශ්නෙ ඔයාලටත් අති වෙලාද දන්නෙ නෑ නෙ ...කියන්න බෑ ඉස්සරහට එහෙම උනොත් මේ සිට්ටොම් එක දැනගෙන හිටියොත් ඇගට ගුනයි නෙ ...

හම්මෙ කාලෙකින් ආව නිසා කියන්න දේවල් ගොඩයි කියලා දෙන්න දේවල් ගොඩයි ...එකින් එක උබලාට කියලා දෙන්නම්...අද බලමු හෙඩින් එකේ තියෙන ප්‍රශ්නෙට විසදුම මොකද්ද කියලා



…හරී ගේමට එමු දැන්

…ප්‍රශ්නෙ මොකද්ද කියලා තේරුනේ නැත්තන් මෙන්න මේකයි ප්‍රශ්නෙ යටින් පින්තූරෙ දාලා ඇති
Hide කරලත් නෑ හැබැයි ඇතුලෙ දාලා තිබිච්ච ඒවා පෙන්නන්නෙ නෑ




හරි මේකට කරන්න තියෙන්නෙ මෙන්න මෙහෙම

1.Start ගිහින් CMD (command prompt ) open අරගන්න run as administrator වලින්
2.ඊටපස්සෙ මේ මම දාන ටික එතන ටයිප් කරන්න ...ඔතන g කියන තැනට ඔයා පෙන් එක ගැහුවම එන driver letter එක දෙන්න මගේ තියෙන්නෙ g කියලා නිසයි යට type කරලා තියෙන එකට g කියලා දාලා තියෙන්නෙ
මම රතු පාටින් කරලා තියෙන එකට ඔයාගෙ තියෙන letter එක දෙන්න

attrib -h -r -s /s /d g:\*.*

දැන් හරි පෙන් එක ගලවලා ආයෙත් connect කරලා බලන්න 

එහෙනම් හැමෝටම ජය ! කොමෙන්ටුවක් කොටලා ඔයාලගෙ අදහස් සහ ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න අමතක කරන්න එපා
Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -