R.B.M.R ගෙ බයිලාව සහ යෝජනා චෝදනා පෙට්ටිය


දැන්වත් ඉගෙන ගෙන හැදියන් කියලා අපෙ අම්මා හැමදාම කියන කතාවක්ලුනෙ ...

නොදන්න දේ දැනගමු... දන්න දේ බෙදාගමු.. එහෙම හොදයි නේද ???
අපි දවසින් වැඩි හරියක් ඉන්නෙ මූණුපොතේ නේ.ඒ කිව්වෙ ඉතින් ඔහෙල වැඩිපුරම කැරකෙන්නෙ facebook එකේනේ... ගොඩක් අය කන්නෙ බොන්නෙ නාන්නෙ එහෙමත් ඔය මූණූපොතේ ඉඳගෙනලුනෙ. අපි වැඩි හරියක් මේකේ ලැග ගෙන හිටියට කවදාවත් ප්‍රයෝජනවත් වැඩක් කරලා තියෙනවාද? කට ඇරගෙන බලාගෙන ඉන්නවා දාපු 4to එකකට Status එකකට කමෙන්ට් කෑල්ල...ක් වැටෙනකම් නේද? මෙහෙම උඹලට බොරු බයිලාව ගැහුවට මොකෝ මමත් ඉතින් බොලගෙ බෝට්ටුවෙම තමයි ඉතින් අපි මේ මූණුපොතේ ගත කරන කාලය කාටත් ප්‍රයෝජනවත් වෙන පිං අතේ වැඩකට යෙදෙව්වොත් හොඳයි කියලා හිතලා තමයි ඕං මෙ බ්ලොkග් කෙරුවාවට ආවෙ
දවසකට එක වතාවක් හරි මගේ  R.B.M.R   වටේ කැරකිලා යන්න..
බොලගෙ යහලුවන්ටත් මේ R.B.M.R  ගැන කියන්න..උඹලටත් පිං ලැබෙයි..
වටින කියන දෙයක් දැක්කොත් මාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා ඕං
මමත් මූණුපොතේ කැරකෙනවා දැනගන්න දෙයක් තියෙනවනම් ඉන්බොක්ස් ඇවිත් ඇහුවට කාරි නැ ..


හරිදැන් බයිලා කියලා හමාරයි දැන් මෙ මගෙ බ්ලොග් එක ගැන යෝජනා චෝදනා එහෙම ඇතිනෙ ආං ඒවා ඔය පල්ලෙහායින් කොටහල්ලකො... මම හැමදාම කියනවා වගේ උබලගෙ අදහස් මට ගොඩක් වටිනවා ඒකනිසා දැක්කා නොදැක්කා වගේ යන්නෙ නැතුව ඔයාගෙ අදහස කොටලා යන්න..... 

 

{ 3 comments... read them below or Comment }

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © 2025 R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -