Posted by : GAL_MAINA
අපේ ගොඩක් කස්ටිය ඒ කියුවෙ Cafe වලින් Internet එන ඈයො මෙතනදි පරිස්සම් වෙන්න ඕන කිසිම වෙලාවක g-mail හෝ වෙන password භාවිතා කරනනකොට කිසිමවිටකවත් web Browser එකට password save කරන්න එපා . මොකද එහෙම උනොත් වෙන අයට අපේ password බලාගන්න පුලුවන් වෙන නිසා. මේ JavaScript එකෙන් ලේසියෙන් password බලාගන්න පුලුවන්..කරන්න තියෙන්නෙ මේ JavaScript එක address bar එකට කොපි කරලා Enter කරන එක විතරයි.
javaScript:- javascript: alert(document.getElementById('Passwd').value);
උදාහරනයක් විදිහට හිතන්න කවරුහරි G-mail sign in වෙලා වැරදිමකින් password එක save වෙලා කියලා (මෙය වලක්වා ගැනිමට පොදු පරිගණකයක් භාවිතාකරන හැම විටම අවසානයේ cache සහ private data clear කරන්න වගබලා ගන්න. ) එතකොට ඉලඟට ඒ PC එකෙන් G-mail log වෙන්න බලන කෙනෙකුට පහල තියෙන විදිහට තමයි Gmail window එක එන්නෙ.අපේ password (under asterisks) එක්ක.
ඒත් මේ JavaScript යොදාගෙන අපිට password එක දැනගන්න පුලුවන්........ JavaScript එක උඩ තිබුනෙ එක බලන්නෙ .....
මෙක අපේ password එක වෙනස් කරල අපෙ account එක අත්පත් කරගත්තට වඩා භයානකයි. මොකද අපි නොදැනුවත්ම වෙන කෙනෙකුටත් අපි භාවිතා කරන G-mail account එක පාවිච්චි කරන්න පුලුවන් . ඒ නිසා මම හිතනවා මේ ගැන සැලකිලිමත් විම වටිනවා කියලා.(JavaScript turning off කරල මෙ ක්රමයෙන් වලක්වා ගන්න පුලුවන් වුනත් එහිදි වෙනත් website බලනකොට ගැටලු මතුවෙනවා, මොකඳ JavaScript වැඩ නැති නිසා )
හරි හෙනම් මම ගියා කට්ටියටම ජය ශ්රී....