හරි ඔන්න අද ගෙනාවෙ ලොකු දෙයක්නම් නෙමෙයි ඒත් මේ දේ උවමනා වෙයි කියලා හිතනවා... මේ දේ ගැන කියලා දෙන්න කියලා අපේ සහෝදරයෙක් කියලා තිබුනා බුකිය හරහා .... හරි ඔන්න එහෙනම් සීන් එකට එමු එහෙනම් අපි
මම කියලා දෙන්නෙ Kali Linux 1.0.9 කියන අලුත්ම සන්ස්කරනය උපයෝගි කරගෙනයි
Virtualbox එකත් නැති කට්ටිය ඔන්න ඔය Virtualbox කියන තැනින් ගන්නකො
හරි අපි මුලින්ම vertual Machine එකක් හදාගමු ..ඒකට Virtualbox එක open කරලා යන්න Machine කියන එකට ඉටපස්සෙ NEW කියන එක ඔබන්නකො .....
හරි ඔන්න එතකොට එකක් OPEN වේ එකෙ මුලින් තියෙන තැනට ඔයට ඔනා නමක් දෙන්න ... නම දෙන්න කියන්නෙ ඔයා දාන Operating System එකට ගැලපෙන්න... ඔයාගෙ නම දාන්න එපා හරිය ... මමනම් දැම්මෙ Kali කියලා ... ඉටපස්සෙ ටයිප් කියන තැනට Linux දෙන්න ... ඉටපස්සෙ ඔයා ගත්තෙ 32bit ද 64bit ද කියලා බලලා ඒකට ගැලපෙන්න ඔන්න ඔය තුන් වැනි තැනට දෙන්න...
ඊටපස්සෙ ඔය පල්ලෙහයින් තියෙනවා වගේ එකක් එයි එකට 512 වගෙ RAM ප්‍රමානයක් දෙන්න ඒ හොදටම ඇති මේ Operating System එකට කැමතිනම් ඉට වැඩිය දෙන්න හැබැයි එහෙම කරන්න ඔයාගෙ RAM එක 4GB වත් තියෙනවනම් වැඩි කරලා මොනා හරි උනොත් ඔන්න මමනම් නැ
හරි දැන් ඔය පල්ලෙහා තියෙනවා වගේ එකක් එයි
එතන තියෙන Create a virtual hard drive now කියන තැන ඔබන්න
හම්මෙ ඔන්න හැන් බාගෙට වැඩේ ගොඩ
දැන් Create කියන එක ඔබන්න
ඊටපස්සෙ එන එකට දෙවනි එක click කරන්න
හරි තව චුට්ටයි තව චුට්ටයි ඔහොම යන් ඔහොම යන්
හරි දැන් ඔන්න ඔය යටින් තියෙනවා වගේ එකක් එයි ඒකට Dynamically allocated eකියන ක දෙන්න
මම් ඔය කියලා තියෙන විදිහට කරන්න ඔය Option මොනාද මොනාද කියලා කියන්න ගියොත් හම්මෙ පට්ට දිග පෝස්ට් එකක් ලියන්න වෙයි ... එක නිසා ඔය කියලා තියෙන විදිහටම කරන්න හරිය
දැන් next කරන්න හරි දැන් එයි පහල තියෙනවා වගෙ එකක් ඒකට දෙන්න ඔයාගෙ hard disk එකෙ ඉඩකඩ බලලා සාමාන්‍යයෙන් 8GB විතර ඇති මම මෙතන ටිකක් වැඩියෙන් දානවා ඔයාලා ච්චර දාන්න ඕනි නැ
දැන් Create කියන එක ඔබන්නකො.....
හරි ඔන්න දැන් අමාරුම හරිය ඉවරයි....
හරි දැන් virtual machine එකනම් හදාගෙන ඉවරයි ඒත් තව පොඩි වැඩ වගයක් තියෙනවා
දැන් යන්න Settings වලට ඒකෙ
System>Processor
ඔය මම උඩින් දාලා තියෙන විදිහට යන්න ඒකෙ යටින්ම ඇති “Enable PAE/NX” කියලා එකක් එකට ටික් කක් දෙන්න
තෙරෙන්නෙ නැ වගෙනම් ඔන්න ඔය යටින් තියෙන එක බලන්නකො
දැන් එක ok කරලා virtual machine එක Run කරන්න ඒ කූවෙ අර ඔයා හදපු එක
Run කරාම මෙහෙම එකක් එයි එතනින් ඔයාගෙ Kali Linux කියන Image File එක තෝරන්න
දැන් එයි කාලි ලිනක්ස් Install Menue එක ඒකෙ Install කියන එක Silect කරගන්න
භාශාව English කියලා දෙන්න.....
හම්මෙ දැන්නම් හොද ගනන් ඇ .....උබලට යමක් කියලා හෙන්න ඕන නිසා ලියනවා නැත්තම් හම්මෙ දමල ගහල ඉන්නවා වෙන වැඩක්නම්
හරි පොඩි බොරුවකුත් ඇහුව එකේ ආයෙත් ගේමට එමු
දැන් කීබෝඩ් එකේ භාශාවටත් American English දෙන්න
ඔන්න ඕකට මොකක් හරි නමක් දෙන්න .... ඔයාගෙ නම හරි දෙන්න ප්‍රශ්නයක් නැ
ඔයාට ඩොමෙන් එකක් නැත්තම් වුලක් නැ ඒක හිස් තියලා Continue කරන්න
ඔය යටින් තියෙනවා වගේ එකක් එයි ඒකට ඔන්න ඔහේ පාස්වර්ඩ් කක් දෙන්නකො ඔන්න ඔහෙ හුන්නට කමක් නැ මතක තියා ගනින් ඇ
ඒ ඔයා දුන්න එක confirm කරන්න අයෙත් ඔයා හුන්න පාස්වර්ඩ් ක දෙන්න
ඔය ඊලග කට එන කට Guide-use entire disk කියන ක දෙන්න
ඉටපස්සෙ එයි මෙහෙම කක් එකත් confirm කරන්න
ඔයා මෙකට ටිකක් ආදුනකයි වගෙනම් දෙන්න පලවෙනි එක
ඊටපස්සෙ ඔන්න ඔයාට පෙන්නයි ඔයාගෙ කෙරුවාව මෙඅ ටික එලාවට කරපු
මම කියපු විදිහට කරානම් ඔය මම යටින් දාලා තියෙනවා වගේ එකක් එයි
එතනින් තෝරන්න Finish partitioning and write changes to disk කියන එක ඊටපස්සෙ Enter කරන්න
ඊලගට එන එකට Yes දෙන්න
හරි හම්මෙ ඔන්න දැන් පෙන්නයි ඔයාගෙOpareting System එක Install වෙනවා
එතකොට එයි ඔය පල්ලෙහායින් එනවා වගේ එකක් ඒකට NO කියන එක දෙන්න
ඊටපස්සෙ ඔන්න යටින් තියෙනවා වගේ නිල් පාටට පෙන්නයි බය එන්න එපා ඉක වෙලාවක් ඉවසන්න වෙයි .... ඉවසන මොකාද එකා මොකද්ද එකක් කියලත් තියෙනවලුනෙ ඒක නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න
ඔන්න ටික එලාවකින් එයි ඔන්න ඔය පල්ලෙහායින් තියෙනවා වගේ එකක් ඒකට YES දෙන්න
හරි දැන් ඔය යටින් තියෙනවා අගෙ එකක් එයි ඒක Continue කරන්න
හරි ඔන්න දැන් එයි මෙහෙම හදිස්සියේවත් root Password කියලා එකක් ඉල්ලුවොත් oඔයා අර කලින් දුන්න
Password එක දෙන්න
හරි දැන් එයි කාලි ලිනක්ස් ඩෙස්ක්ටොප් එක මෙන්න මෙහෙම
හරි ඔන්න වැඩේ ඉවරයි හිතනවා මේ පෝස්ට් එකෙන් යමක් ඉගෙන ගත්තා කියලා
එහෙනම් කට්ටියටම ජය ශ්‍රී !!
මචන්ලා මම මේවා ලියන්න ගොඩාක්
මහන්සිවෙනවා.... ..ඒකට ඉතින් උබලට කරන්න
තියෙන යුතුකම තමයි comment එකක් share පරක් දාල පුන්චි sup එකක් දෙන
එක..නැතත් කමක් නැහැ..තරහක් නැහැ.
Related Posts :
- Back to Home »
- Hacking වැඩ , අනං මනං , පරිගනක වැඩ මැල්ලුම »
- Virtualbox හරහා KALI LINUX දාගමු
එල එල bro
ReplyDeleteස්තූතියි සහෝ
Deleteඑල සහෝ.
ReplyDelete