Archive for 2017
ඔන්න කාලෙකට පස්සෙ අවා බ්ලොගියෙ මකුලුදැල් එහෙම කඩලා අස්පස් කරලා අයෙත් වැඩ පටන් ගන්න එහෙනම් අද මම කස්ටියට කියන්න හදන්නෙ පොඩි වැඩක්
Ebay එකෙන් ඔයාලා හැමෝම වගේ බඩු ගෙන්නගන්නවනේ..ඉතින් මේ order කරන බඩු වලට යන ගානෙන් 5%-10% ක් වගේ ආපසු ඔයාලට ලබාගන්න පුලුවන් කියලා දන්නවා ද??නෑනේ :ඪ්
ආන්නෙ ඒ ක්‍රමය කියන්නයි මේ හදන්නෙ

