Posted by : GAL_MAINA


ඔන්න කාලෙකට පස්සෙ අවා බ්ලොගියෙ මකුලුදැල් එහෙම කඩලා අස්පස් කරලා අයෙත් වැඩ පටන් ගන්න එහෙනම් අද මම කස්ටියට කියන්න හදන්නෙ පොඩි වැඩක් 
Ebay එකෙන් ඔයාලා හැමෝම වගේ බඩු ගෙන්නගන්නවනේ..ඉතින් මේ order කරන බඩු වලට යන ගානෙන් 5%-10% ක් වගේ ආපසු ඔයාලට ලබාගන්න පුලුවන් කියලා දන්නවා ද??නෑනේ :ඪ්
ආන්නෙ ඒ ක්‍රමය කියන්නයි මේ හදන්නෙ

ඉතින් ඔයාලාත් එහෙම සල්ලි හොයන්න කැමති නම් මේ ලින්ක් එකෙන් Ebates කියන සයට් එකේ Register වෙන්න..
ඔය ලින්ක් එකෙන් Register වෙන හැමෝටම $10 ක් නිකන් ලැබෙනවා..ඉතින් මේ නිකන් ලැබෙන $10 ගන්න ඔයාලා කරන්න ඕනේ ලින්ක් එකෙන් Register වෙලා දවස් 90 ක් ඇතුළත Ebay,Aliexpress,Amazon වගේ සයිට් එකකින් ඔයාගේ Ebates ගිණුම හරහා ගිහින් $25 ක බඩු ගන්න එක..එකපාර $25 බඩුවක් ගන්න ඕනේත් නෑ පොඩි පොඩි ගනන් වල හරි දවස් 90ක් යන්න කලින් $25 ක බඩු ගන්න ඔයාලාට මේ සයිට් එක හරහා හොදින් සල්ලි හොයන්න පුලුවන්..වැඩි විස්තර ඕන අය මට Email කරන්න,නැත්නම් මේකට comment කරන්න..
ඔය ලින්ක් එක හරහා නොගියොත් ඔයාට $10 free ලැබෙන්නේ නෑ...ඒකත් කියන්න ඇපැයි...නැත්තන් පස්සෙ කියයි හම්බුනේ නෑ කියලා 
එහෙනම් අද සිට හැම ඉරිදකම මම පෝස්ට් දානවා...... ඔයාලගෙ අදහස් මට කියන්න එහෙනම් මම ගියා ජය ශ්‍රී!



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -