Posted by : GAL_MAINA

ඔන්න ඉතින් R.B.M.R  බ්ලොග් එකට අවුරුද්දකුත් උනා ඕං.තාක්ෂණික බ්ලොග් ගනයට තමයි මේකත් අපේ කට්ටිය ලේබල් ගහලා තියෙන්නේ. මේ ආපු අවුරුදු 4 කාලය තුල ආපු ගමන් මග ගැන සිංහාවලෝකනයක යෙදෙන්න තමයි ඉතින් දැන් සූදානම. 


 ඔන්න හාපුරා කියලා ජූලි 30 වෙනිදා තමයි මුල්ම පෝස්ට් එක දැම්මේ ( අද අගෝස්තු 1 ගනන් ගන්න එපා බර්ත් ඩේ එක ගැන කියන්න ටිකක් පරක්කුයි තමා ඒත් මේ ගැන කියන්න ඇපැයි )   මගේ බ්ලොග් එකේ පලවෙනි Post එක තමයි Windows log Screen එක මාරු කරමුකියන මාතෘකාව යටතේ දාපු Post එක. 

මුල්ම Comment එක වැටුනේ Gihan sanjeewa කියලා යාලුවෙක්ගෙන්. පුදනකොටම කාපි යකා කිව්ව වගේ ඒත් එක්කම දෙවනි එක වැටුනෙ Comment එක වැටුනේ "it doesnt work" කියලා. හික්ස්. ඔන්න ඕකෙන් පටන්ගත්ත ආරම්භය අද වෙනකොට සෑහෙන්න දුරක් ඇවිත්. 

ගල්මුල් ප්‍රහාර මැදින් මේ ආපු ගමන ගැන සතුටුයි මොකද මාත් එක්ක ගොඩාක් හොද යාලුවො පිරිසක් හිටියා...බොහොම ස්තූතියි ඒකට දිගටම ඔයාලගෙ මේ පුන්චි බ්ලොග් එකත් එක්ක ඉන්න කියලා ආරාදනා කරනවා 

ඔයාලට ගොඩාක් වටිනා පොස්ට් ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා දිගටම ඉන්න....

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -