Posted by : GAL_MAINA
සමහර මෘදුකාංග භාවිතා කරද්දි මෙන්ම විවිධ හේතු නිසා අපට අපේ මොනිටරය ඉඩ මදි වෙන අවස්ථා තියනවා.
ඒ අවස්ථා වලදි අපේ ඩිස්ප්ලේ එක වෙන මොනිරටයකට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්.
නමුත් අපි ළඟ මොනිටර් දෙකක් නැත්නම් ?
අන්න ඒ අවස්ථා වලදි ඔබේ ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් දුරකථනය භාවිතා කරන්න පුළුවන්.
ඔබ මුලින්ම එහි ඩෙස්ක්ටොප් මෘදුකාංගය බාගත යුතුයි.
අනතුරුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සඳහා ඇති ඇප් එකත් බාගත කරගෙන ස්ථාපනය කරගන්න.
DOWNLOAD FOR WINDOWS
DOWNLOAD FOR ANDROID
Related Posts :
- Back to Home »
- Phone වැඩ »
- දුරකථනය පරිගණකයේ දෙවනි මොනිටරය ලෙස භාවිතා කරමූ ......