Posted by : GAL_MAINA






Samsung සමාගමේ Galaxy S4 දුකරථනයේ ඇති පහසුකම් අතරින් ජනප්‍රියම විශේෂාංගයක් ලෙස Air Call Accept පහසුකම සැළකිය හැකියි.



කෙන් අපිට අතින් යම් යම් දෑ පාලනය කිරීමට හැකි වෙනවා . ඇමතුම් වලට පිළිතුරු දීමට,  වෙබ් පිටු ස්ක්‍රෝල් කිරීමට ආදී කටයුතු අතින් සංඥා කිරීම මගින් කර ගැනීමට S4 හි පහසුකම් තිබෙනවා. මේ හා සමානවම දුකථනය අන්ලොක් කිරීමට, දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීමට දැන් ඕණෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් පුළුවන්. 

යාලටත් මෙමෙ පහසුකම ලබා ගැනිමට පුලුවන් දැනගෙන සිටියාද ?
එම පහසුකම ලබා ගන්නා ආකාරය මම මෙම ලිපියෙන් කියන්නම් .


මෙම ඇප් එක ක්‍රියාත්මක වන්නෙ proximity sensor හිබෙන දුරකථන වල පමනි ............


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුකකථනය හස්ථ සංඥා මගින් අන්ලොක් කර ගැනීම සඳහා Magic Unlock නම් ඇප් එක භාවිතා කළ හැකියි. දුරකථනයට ඉදිරියෙන් අත එහා මෙහා කිරීමෙන් එය අන්ලොක් කරගැනීමට පුළුවන්. මෙහි දී භාවිතා වන්නේ දුරක්ථනයේ ඇති ආසන්නතා සංවේදකයයි (proximity sensor). නමුත් මෙය ක්‍රිය කිරීමට දුරකථනයෙහි ස්ක්‍රීන් එක සක්‍රීය තත්ත්වයේ පැවතිය යුතුයි. මෙම මෘදුකාංගයේ priority එක ඔබ කැමති ආකාරයකට සකස් කිරීමටද ඔබට පුළුවන්. මෘදුකාංගය නිවැරදිව ක්‍රියා කිරීම සඳහා Lockscreen එක සක්‍රීය කර Lockscreen security අක්‍රීය කර තිබිය යුතුයි. Magic Unlock මෘදුකාංගය පහත සබැඳිය ඔස්සේ නොමිලේ බාගත ක්ළ හැකියි.

මෙම ඇප් එක ක්‍රියාත්මක වන්නෙ proximity sensor හිබෙන දුරකථන වල පමනි ............
  




පෙර සඳහන් කළ ඇප් එකේ පරිදිම දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීම සඳහා භාවිතා කළ හැකි ඇප් එකක් නම් Air Call-Accept මෘදුකාංගයයි. දුරක්ථනයේ ඇති ආසන්නතා සංවේදක (proximity sensor) මෙහි ක්‍රියාකාරීත්වයට සහය දක්වනවා. මෙය භාවිතා කරන විට දුරකථන ඇමතුමකට පිළිතුරු දීමට අවශ්‍ය වුවහොත් කළ යුත්තේ දුරකථනය ඉහලින් අත ගෙනයාම පමණයි. පිළිතුරු දීමට පමණක් නොව ඇමතුම් ප්‍රතික්ෂේප කිරීමද හස්ත සංඥා වලින්ම සිදු කර ගැනීමට පුළුවන්. Bluetooth headset භාවිතා කරන අවස්ථා වලදී මෙම ඇප් එක බොහෝ ප්‍රයෝජනවත් වනු ඇති. Air Call-Accept මෘදුකාංගයෙහි නොමිලේ ලැබෙන සංස්කරණය පහත සබැඳියෙන් බාගත කරගන්න.





අරි එහෙනම් ඔන්න මම ගියා අයෙත් ඔයාලට වැදගත් වෙන පෝස්ට් එකකින් හම්බවෙමු .......

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -