Posted by : GAL_MAINA
අද කියල දෙන්න යන්නේ Web Browser එකක හෝ Messenger Software එකක save password හොයාගන්නේ කොහොමද කියලා.
එක කරන්න පොඩි Tool එකක් හා JavaScript එකක් තියෙනවා.
මේක අලුත් Web Browser වලට
නම් වැඩ කරනවා අඩුයි. ඒත් Google Talk වගේ Messenger Software වලට හොදට වැඩ
කරනවා. කරන්න තියෙන්නේ ඔය අත drag කරගෙන ගිහිල්ලා එක aim බලන්න වගේ තියෙන
තැන Password Field එක උඩින් තියෙන එකයි.
අනිත් එක තමයි JavaScript
එක. Password එක බලන්න ඕන Web-site එකට ගිහිල්ලා Addressbar එකට මේ
JavaScript එක Type කරල enter කරන්න. එච්චරයි.
javascript: alert(document.getElementById(‘Passwd’).value);
Download this script
මේ JavaScript එක Google Chrome අලුත්ම version එකට උනත් වැඩ. ඒත් Firefox වලට නම් වැඩ කරන්නේ නැ.
මම මෙතන දාපු tool එක
Password Viewer v1.4 විතරක්ම නෙමෙයි password බලන්න තියෙන්නේ. Google එකට
ගිහිල්ල password viewer කියල search කරානම් අලුත් අලුත් ඒවා ton ගනනින්
තව හොයාගන්න පුලුවන්.
Related Posts :
- Back to Home »
- Hacking වැඩ »
- ******* තියෙන පාස්වොර්ඩ් හොයා ගමු .............