Posted by : GAL_MAINA
files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො. ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.
01 පියවර :- මුලිනම Open කරගන්න Notepad එක.
02 පියවර:-
ඊටපස්සෙ මේ දීලා තියන code එක
copy කරගෙන Notepad
එකට paste කරන්න. මතක් කරලා මේකෙ RBMR කියලා රතු පටින් දාලා තියන තැනට හංගන්න ඕන
folder එකේ නම යොදන්න.
ren RBMR.{21EC2020-3AEA-1069-A2DD-08002b30309D}
03 පියවර :- File > Save As… ගිහින් File Name එකට Lock.bat ලෙස
යොදා Save කරන්න.
04 පියවර :- ආයෙ Open කරගන්න Notepad
එකක් දැන් ඒකට මේ code එක paste කරන්න මේකෙත් මතක ඇතුව RBMR
කියන තැනට folder එකේ name
එක දෙන්න.
ren RBMR.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} RBMR
05 පියවර :- File > Save As… ගිහින් File Name එකට key.bat
ලෙස යොදා Save
කරන්න.
06 පියවර :- හරි එහෙනම් දැන් මම කියපු ටික ඒ පිලිවලටම කරන්න ඇතිනෙ එහෙනම් දැන් අර හංගන්න ඕන Folder එක තියන තැනටම ඔය Save කරගත්ත Lock.bat සහ
key.bat කියන bat file දෙක paste කරගන්න.(මේකට අනුවනම් හංගන්න ඕනා folder එකෙ
name එක වෙන්න ඕනා RBMR නමුත් ඔයාල ඒ වෙනුවට දාපු නමින් තමා folder එක තියෙන්න ඕනා.)
06 පියවර:- දැන් හරි. එහෙනම් දැන් folder එක හංගගන්න වැඩේ ලෑස්තියි දැන් කරන්න තියෙන්නෙ අර Lock.bat කියන
එක උඩ double click කරන්න
දැන් අර folder එකේ icon එක
මාරු වෙනවා Control Panel එකේ icon එක විදියට දැන් ඒ Folder එක Open කරලා බලන්න Open වෙන්නෙ නෑ Open
වෙන්නෙ Control
Panel එක දැන් හොයන්න බෑ එතන තියෙන්නෙ
folder එකක්
කියලා.
07 පියවර :- ආආආ…. කෝ දැන් Folder එක
ඒක කොහොමද ආයෙ ගන්නෙ?. බයවෙන්න එපා ඒක ආයෙ ඕනනම් අර key.bat
කියන එක උඩ double click කරන්න
දැන් අර folder ආයෙ බලන්න පුලුවන්.
Related Posts :
- Back to Home »
- පරිගනක වැඩ මැල්ලුම »
- Control Panel එක පිටුපස files සැගවීම.