Posted by : GAL_MAINA
මේකෙන් අපිට Computer එකේ මොනවත් අල්ලන්නේ නැතුව දුර ඉදලා ඕනෑම Video එකක්, Audio එකක් Play වෙනකොට Pause/Play , Next ,Previous කරන්න පුළුවන්.
ඒ කියන්නේ මෙහෙම වැඩක්,
අපි Normal Video එකක් බලනකොට Keyboard එකෙන් හරි mouse එකෙන්හරි වෙනදා කරන දේවල් දැන් කොම් එකට දුර ඉදලා කරන්න පුළුවන්. අඩි 1-6 අතර දුරක සිට
,අට මේ අයිටම් කෑල්ල දුන්නෙ මගෙ යාලුවෙක් එයාට ස්තූති කරන ගමන් අපි වැඩේට එන්ටර් වෙමු
මේක කරන්න ඔයාට තියෙන්න අවශ්‍ය Web Cam එකක් විතරයි.
මුලින්ම මේ පොඩි Software කෑල්ල Download කරගෙන Install කරගන්න. (3.7MB)
work with Windows and Mac OS
දැන් Double click කරලා open කරගන්න. (Double click කලාම ලොකු
වෙනසක් පෙන්නන්නේ නෑ. ඒක මෙතනින් බලන්න පුළුවන්)
Not Active Active (Orange color)
දැන් VLC වලට ගිහිල්ලා Video එකක් play කරන්න.
කොහොමද Pause/Play , Next වගේ දේවල් කරන්නේ?
මේකට ඔයා webcam එක ඉස්සරහින් අඩි 1-6 ඇතුලත මේ විදියට අතින් Signal එකක් දෙන්න ඕනේ,
බැලුවට වැඩක් නෑ. කරලම බලන්න
මේක VLC විතරක් නෙමෙයි Windows Media Player , Google chrome වගේ ඒවටත් එක්ක Signal තියනවා. වැඩි විස්තර මෙතනින් බලන්න
සැලකිය යුතුයි:
මෙහිදී ඔබ අතින් චලනයක්(Motion) කිරීමට අවශ්‍ය නොවන අතර webcam එකට Signal එක පෙන්වීම පමණක් සෑහේ. නමුත් මෙහිදී Webcam එකට හොදින් ආලෝකය වැටී නැති විට මෙය හොදින් වැඩ නොකරයි)
යාලගෙ අදහස් අපිට ගොඩාක් වටිනවා එක නිසා කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා
Related Posts :
- Back to Home »
- පරිගනක වැඩ මැල්ලුම »
- VLC, Media Player , Webcam එකෙන් Control කරමු. (පට්ට වැඩක්)