Posted by : GAL_MAINA
ඉතින් අද
කියන්න හදන්නෙ සුවිශේෂී ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් පිළිබඳවයි. මෙය කාලි
ලිනක්ස් නමින් දැන් හැඳින්වුවද මිට පෙර Blacktrack Linux ලෙස වඩාත්
ප්‍රචලිත වුණා. Hack කිරීමට අවශ්‍ය tools රාශියක් අඩංගුකර ඇති මෙම මෙහෙයුම්
පද්ධතිය Blacktrack හි 6 වන සංස්කරණය ලෙස දැක්විය හැක.
එහි පෙර සංස්කරණවල තිබූ tools සියල්ලම සමඟ නව tools කීපයක්ද එකතු කර ඇති
අතර එහි නිපැයුම්කරුවන් පවසන අන්දමට මේ වන විට tools 300කට වැඩි ප්‍රමාණයක්
අන්තර්ගත වේ. මීට අමතරව පෙර සංස්කරණ වලට වඩා ස්ථායි (stable) සංස්කරණයක්
ලෙසද මෙය දැන්විය හැක.
Kali Linux මඟින් සිදුකල හැකි කාර්යයන් රාහියක් ඇති අතර මෙමඟින් හැකර්
වරුන්ගේ කාර්යභාරය වඩාත් පහසු කර ඇත. අන්තර්ජාලය තුල මේ සම්බන්ධව ලියැවුණ
ලිපි රාශියක් ඇති අතර www.kali.org වෙත පිවිස මෙය බාගත කල හැක. තවද එහි
blog අඩවිය සහ පෝරමය මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.
{ එන වින්ඩොව් එක SKIP කරන්න }
පෝස්ටුව හොදනම් ලොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා