Posted by : GAL_MAINA

මේ post එකෙන් මම කියලා දෙන්නෙ Processor එකේ නම, speed එක වෙනස් කරන හැටි ගැන..
පෙනුමෙන් විතරයි හොදේ


හරි දැන් වැඩෙට බහිමු
මම මේ පහලින් දාල තියෙන්නෙ මගේ Computer එකේ Processor එකේ නම වෙනස් කරන්න කලින් ගත්ත screenshot එකක්..


නම වෙනස්කරන්න නම් පහල කියලා තියෙන විදියට කරන්නකෝ.....
       1.Start > run  ගිහින් එකෙ  regedit කියලා ගහලා  OK කරන්න.
      2. පහල පින්තූරෙ දාල තියෙන විදියට 0 folder එකට යන්න. (පේනවා මදිනම් පින්තූරෙ උඩ click කරන්න.)  
     3. Processor name කියන එක double click කරන්න.
     4. ඔයාට කැමති නමක් දීලා OK කරන්න.
 
යනගමන් අදහස දාගෙනම යන්න හොදේ........
         

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -