Posted by : GAL_MAINA

මේ දවස් ටිකේ දැම්ම හැම ලිපියෙම අගට tricks කෑල්ලක් වැටුන නිසා මේකටවත් එහෙම නැතුව වෙන නමක් දාන්න විනාඩි 20ක් විතර කල්පනා කලා ඒ උනාට නමක් මතක් උනේම නෑ...ඒකනිසා ඉතින් මේකටත් tricks කියලා දාන්නම උනා..ඒක ඉතින් වැඩිය ගන්න ගන්න එපා හොදේ....
internet එකේ එක එක පිස්සු වැඩ කරනකොට මට හම්බවෙච්ච email සම්බන්ද site ටිකක් ගැන තමා මම දැන් කියන්න යන්නෙ...
1. Privnote

කරන්න තියෙන්නෙ මුලින්ම මේ site එකට ගිහින් Write your note below කියන තැන ඔයාගෙ පණිවිඩේ ගහල create note කියන button එක ඔබන එක. එතකොට ඒගොල්ලො ඔයාට link එකක් දෙනවා. කරන්න තියෙන්නෙ ඒ link එක පණිවිඩේ යවන්න ඕනි කෙනාට යවන එක. එයා ඒ පණිවිඩේ බලලා ටික වෙලාවකින් ඒක ඉබේම delete වෙලා යනවා.....
2. Send Anonymous Email

නමින්ම තේරෙන්න ඇතිනෙ seen එක. මේකෙන් පුලුවන් වෙන කවුරුහරි යවන විදියට
email යවන්න. ඕක ඉතින් ගොඩක් ප්‍රයෝජනේට ගන්න පුලුවන් දෙයක්නෙ... :D හැබැයි
ඉතින් පොඩි අවුලකට තියෙන්නෙ email එක යවපු කෙනාට යන්න පැයක් දෙකක් විතර යන
එක තමයි.

සමහර වෙලාවල් වලට අපිට තාවකාලික Email හදාගන්න ඕනි වෙනවනෙ. ඉතින් ඒ වගේ
වෙලාවට පාවිච්චියට ගන්න තමා මේ service එක තියෙන්නෙ. ඒ වගේ තාවකාලික Email
එකක් ඕනි වෙලාවට කරන්න තියෙන්නෙ site එකට ගිහින් එයාලා දෙන email එක ගන්න
විතරයි..
4. Spypig

තමන් යවපු Email එක යවපු කෙනා කියෙව්වද කියල හොයාගන්න ඕනිනම් මේ site එක තමා ඒ වැඩේට හරියන්නෙ..
5. Send-Email

6. Emkei
![]() |
Related Posts :
- Back to Home »
- Hacking වැඩ , අනං මනං , පරිගනක වැඩ මැල්ලුම »
- එක එක විදියට Email යවමු....
