Posted by : GAL_MAINA
සමහර අය ෆේස්බුක් ඇවිත් හොරෙන් එක එක අයත් එක්ක චැට් කරනවා නේ.අන්න ඒ අයව අල්ලගන්න පුලුවන් ක්රමයක් අද අපි ඔයාලට කියලා දෙනවා.
හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile Picture එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ එයා Online ඉන්නවා.ඒත් Chat එක Off කරලා.
කොල පාටින් පෙන්වන්නේ Online ඉන්න කස්ටිය.
තවත් වටින කියන වැඩකෑල්ලක් ඊලග ලිපියෙන් බලාපොරොත්තුවන්න.
මචන්ලා මම මේවා ලියන්න ගොඩාක් මහන්සිවෙනවා.... ..ඒකට ඉතින් උබලට කරන්න තියෙන යුතුකම තමයි comment එකක් share පරක් දාල පුන්චි sup එකක් දෙන එක..නැතත් කමක් නැහැ..තරහක් නැහැ.
ෆේස්බුක් Lovers ලාට මේක ගොඩක් වැදගත් ඇප් එකක්.
මුලින්ම පහල ලින්ක් එකෙන් එකට යන්න.
දැන් Ok Click කරන්න.
දැන් ඔයාලාට පහල තියනවා වගේ Online ඉන්න කස්ටිය පෙන්නනවා..හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile Picture එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ එයා Online ඉන්නවා.ඒත් Chat එක Off කරලා.
කොල පාටින් පෙන්වන්නේ Online ඉන්න කස්ටිය.
තවත් වටින කියන වැඩකෑල්ලක් ඊලග ලිපියෙන් බලාපොරොත්තුවන්න.
මචන්ලා මම මේවා ලියන්න ගොඩාක් මහන්සිවෙනවා.... ..ඒකට ඉතින් උබලට කරන්න තියෙන යුතුකම තමයි comment එකක් share පරක් දාල පුන්චි sup එකක් දෙන එක..නැතත් කමක් නැහැ..තරහක් නැහැ.
Related Posts :
- Back to Home »
- පරිගනක වැඩ මැල්ලුම »
- Facebook chat offline දාලා ඉන්න අය බලාගන්න ක්රමයක්.