Posted by : GAL_MAINA


ගොඩ කාලෙකින් මේ ඇත්තෙ එන්න බැරි උනා සමාවෙන්න ඔන ! මම දැනුත් ආවෙ වැඩ අස්සෙ ! මකුලු දැල් එහෙම ඹැදිලා එව කඩල යන්නත් එක්ක තමා මේ ආවෙ !

හරි මම අද කියල දෙන්න යන්නේ කොහොමද සරල කුඩා සර්වරයක් හදා ගන්න යන්නෙ කියල අපි මෙකට භාවිතා කරන්නේ ඔපන් සොර්ස් (Open source) මෙහෙයුම් පධ්‍යතියක් මම ඒක ‍තෝරා ගන්න හේතුව නම් නොමීලේ බාගන්න පුලුවන් ඒකයි.ඉතින් මෙන්න මෙහෙමයි පටන් ගන්නේ (මම වෙන දවසක කියල දෙන්නම් හොද පට්ට සර්වරයක් හදන විදිහ ගැන)




ඉස්සෙල්ලම අපි සර්වරය සකසා ගන්න පරිගනකයක් හදා ගන්න ඕනේ.මේක කුඩා සර්වරයක් නිසා වැඩිට දේවල් අවශ්‍ය වෙන්නේ නෑ මොකද සරලම විදිහටකොයනවනම් ඉන්ටර්නෙට් සහ පරිගනකයක් තිබුනම ඇති (ටිකක් Speed හා ගොඩක් හාඩ් එක තිබුනොත් වඩාත් හොදයි)

දැන් මේකට ලිනක්ස් කර්නල් එක තියන xUbubtu පිහි‍ටුවාගන්න ඔනේ.ඉතින් මේ XUbuntu ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන්  www.xubuntu.org හරහා.ඔන්න දැන් xubuntu බූට් කරලා ඉන්ස්ටොල් කරන්න (මතක තියා ගන්න මෙක තියන හාඩ් එක ෆුල් ෆොර්මැට් කරන්න ඒ කිව්වේ මේක වෙනත් OS එහෙම දුවන්න බෑ තේරුනාද?)



ඔන්න දැන් වැඩෙන් බාගයක් වගේ ඉවරයි.හ්ම්

දැන් ඔපන් කරන්න Synaptic. (Application>System).
දැන් මෙකේ අනවශ්‍ය සොෆ්ට්වෙයා අයින් කරන්න (gimp,gaim,thunderbird,Open Ofiice Packege,abiword) දැන් ඇප්ලයි කරලා මකලා දාන්න.දැන් කැමතිනම් අප්ඩෙට් කරත් කමක් නෑ.ඊට පස්සේ Screen Sever එහෙමත් මකන්න (මකන්න කිව්වේ Deseble කරන්න කියලා හොදේ - Application>Settings).මොකද නැත්නම් සර්වය හිර වෙන්නත් ඉඩ තියනවා.අර සොෆ්ට්වෙයා නම් මැකුවේ මොකද දන්නවාද? හාඩ් එකේ ඉඩ ඉතුරු කරගන්නයි පොසෙස් වන වේගය වැඩි කරන්නයි.

ඔන්න දැන් වැඩේ තව පොඩ්ඩයි මේක තමයි හොදම හරිය.ඔන්න ආයෙත් ඔපන් කරන්න Synaptic ඊට පස්සේ Google දෙයියගේ පිහිට පතලා Samba pakage එක හොයලා ඒක ඉන්ස්ටෝල් කරන්න.දැන් වැඩේ හරි සමහර xubuntu සංස්කරණ වල තියනවා සම්බා සොෆ්ට්වෙයා එක.එක තියනවා නම් ඔයගේ OS එකෙත් ඉන්ස්ටෝල් කරන්න ඔනේ නෑ.

ඔන්න දැන් ටර්මිනල් එක ඔපන් කරන්න (Application>Accessories>Terminal) ටමිනල් එකෙ මුලටම ගිහින් sudo su (ගණනය වෙන්න නැත්නම් රහස්වචනයක් දාලා නම් එකත් ඇතුලත් කරන්න)


[global]
panic action = /usr/share/samba/panic-action %d
workgroup = "Name"
netbios name = "Server name"
invalid users = root
security = user
wins support = no
log file = /var/log/samba.log
log level = 3 
max log size = 1000
syslog = 1
encrypt passwords = true
passdb backend = smbpasswd
socket options = TCP_NODELAY
dns proxy = no
passwd program = /usr/bin/passwd %u
passwd chat =*Enter\snew\sUNIX\spassword:* %n\n *Retype\snew\sUNIX\spassword:* %n\n .
obey pam restrictions = yes
pam password change = no
null passwords = no

#Share Definitions

[homes]
        comment = Home Directories
        browseable = yes
        writable = yes
        security mask = 0700
        create mask = 0700


දැන් ෆොල්ඩර් එක වෙනස් කරන්න ඔනේ (/etc/samba )එකට ටර්මිනල් එකේ "cd /etc/samba" කියලා ටයිප් කරන්න
දැන් විවෘත කරන්න ඕනේ නැනෝ තුල smb.conf මේ සදහා ටමිනල් එකේ nano smb.conf කියලා ටයිප් කරන්න.දැන් ඒකේ තියන විදිහට වෙනස් කරන්න නම සහ සර්වරයේ නම සමග ඔයා දුන්න තොරතුරු xbubunt ඉන්ස්ටෝල් වෙනකොට.දැන් සෙව් කරන්න (control+x පස්සේ control+y,දැන් enter කරන්න)
දැන් රිස්ටර්ට් කරන්න සිම්බා සර්වරය.ටර්මිනල් එකේ (etc/init.d.samba restart) කියලා ටයිප් කරල රිස්ටර්ට් කරන්න පුලුවන්.

දැන් සර්වරයට පාස්වර්ඩ් එකක් හදන්න ඕනේ ඒකට ටර්මිනල් එකේ (smbpasswd-a Username) දැන් පාස්වර්ඩ් එකයි යුසර් නේම් එකයි ඇතුල් කරලා නැවත ටර්මිනල් එක ඕපන් කරලා sudu ssu කියලා ටයිප් කරලා පාස්වර්ඩ් එක ඇතුලු කරන්න ඊට පස්සේ "apt-get install proftpd" කියලා ටයිප්  කරලා පහල තියන කොමර්ඩ් ටික ඇතුල් කරලා රිස්ටාර්ට් කරන්න සර්වර් එක (etc/init.d/proftpd restart) දැන් වැඩේ හරි


#
# /etc/proftpd.conf -- This is a basic ProFTPD configuration file.
# To really apply changes reload proftpd after modifications.


ServerName "FTP Server"
Serverident                     on "FTP"
ServerType standalone
DeferWelcome off
TimesGMT                        off


MultilineRFC2228 on
#DefaultServer on
ShowSymlinks on

TimeoutNoTransfer 600
TimeoutStalled 600
TimeoutIdle 1200

DisplayLogin                    welcome.msg
DisplayFirstChdir               .message
ListOptions                 "-l"

DenyFilter \*.*/

AllowForeignAddress             on
AllowRetrieveRestart            on

# Uncomment this if you are using NIS or LDAP to retrieve passwords:
#PersistentPasswd off

# Uncomment this if you would use TLS module:
#TLSEngine on

# Uncomment this if you would use quota module:
#Quotas on

# Uncomment this if you would use ratio module:
#Ratios on

# Port 21 is the standard FTP port.
Port 21
SocketBindTight                 on

PassivePorts                    11000 20000


# To prevent DoS attacks, set the maximum number of child processes
# to 30.  If you need to allow more than 30 concurrent connections
# at once, simply increase this value.  Note that this ONLY works
# in standalone mode, in inetd mode you should use an inetd server
# that allows you to limit maximum number of processes per service
# (such as xinetd)
MaxInstances 30

# Set the user and group that the server normally runs at.
User nobody
Group nogroup

# Umask 022 is a good standard umask to prevent new files and dirs
# (second parm) from being group and world writable.
Umask 022  022
# Normally, we want files to be overwriteable.
AllowOverwrite on

AllowForeignAddress             on
AllowRetrieveRestart            on
AllowStoreRestart on

# Speed up the server, no DNS lookups, just plain ip's. Turn off when being hax0r3d.
UseReverseDNS off
IdentLookups off

DefaultRoot                     ~
ExtendedLog                     /var/log/proftpd.all ALL


# Delay engine reduces impact of the so-called Timing Attack described in
# http://security.lss.hr/index.php?page=details&ID=LSS-2004-10-02
# It is on by default. 
DelayEngine off

<Anonymous ~ftp>
  User                          ftp
  Group                         nogroup
  UserAlias                     anonymous ftp
  DirFakeUser                   on ftp
  DirFakeGroup                  on ftp
  RequireValidShell             off
  MaxClients                    10
  DisplayLogin                  welcome.msg
  DisplayFirstChdir             .message
  AccessGrantMsg                "Anonymous access granted for user %u connecting."

  MaxClientsPerHost             1

  <Directory>
    #DenyAll
    TransferRate        RETR 50
    <Limit WRITE>
      DenyAll
    </Limit>
  </Directory>


දැන් ආයෙත් ඕපන් කරන්න Synaptic. දැන් ඉන්ස්ටොල් කරන්න SSH Server"openssh-server" එකයි
VNC server" X11vnc" එකයි දැන් ටර්මිනල් එක ඕපන් කරලා පාස්වර්ඩ් එක හදන්න vncpasswd~/.vnc/passwd

දැන් ලියන්න ඕනේ ඇතුල් වෙන්නේ මොන පෝර්ට් එක හරහාද කියලා සර්වර් එක රන් වෙනකොට එක ලියන්නේ මේ විදිහට echo 5900>~/.vnc/port දැන් ඔන්න පොර්ට් වලටත් ලිව්වා.හේ හේ හේ :ඩී

දැන් හදන්න ඕනේ ලොගින් කොමර්න්ඩ් එකක් "sudo nano/usr/local/bin/sharex11vnc" එකට පෙස්ට් කරන්න  මේ පහල මම දාල තියන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරලා සේව් කරන්න

#!/bin/sh
x11vnc -nap -bg -many -rfbauth ~/.vnc/passwd -desktop "VNC ${USER}@${HOSTNAME}" \
|grep -Eo "[0-9]{4}">~/.vnc/port


මේක කොපි කොරන්න බැ ඒක නිසා මෙතනින් බාගන්න




දැන් හරි දැන් කරන්න තියෙන්නේ භාවිතා කරන්න පුලුවන් විදිහට හදන්න එකට sudo chmod755/usr/local/bin/sharex11vnc මේ විදිහට ලියන්න


දැන් අපිට තියෙන්නේ ඕන් කරාම auto ස්ටර්ට් වෙන්න හදා ගන්න විදිහයි.එකට කරන්න තියෙන්නේ (appliaction>Settings>Autostarted Application>Add-) දැන් ටයිප් කරන්න sharex11vnc කියලා එතන තියන ෆීල්ඩ් එකටයි කොමන්ඩ් එකටයි දැන් ඔනේ ඔයාගේ සර්වර් එක ඔටෝ ලොගින් වෙන්න හදන්න එකට ඉතින් ඔයාලා දන්නවත් ඇති (Appliaction>Settings>Login Window>Enable Automatic Logon) (පස්සේ ඔයාගේ යුසර් ගිනුම ‍තෝරන්න )

අම්මෝ දැන් හරි....මටත් හති මේක ටයිප් කරලා ...  :පී

දැන් තියෙන්නේ මොනිටර් එකයි,CD රොම් එකයි ,මවුස් එකයි වගේ වැඩි දේවල් ටික ගලවලා දාල හොදට සීතල තියන ෆැන් එකක් ප්‍රොසෙසර් එකට ගහලා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න විතරයි!!

දැන් ඔයාගේ සර්වර් එකට සම්බන්ධ වෙන්න ඔනේ නම් Putty හෝ ඒ වගේ සමාන ප්‍රොග්‍රැම් එකක් පාවිච්චි කලාට කමක් නෑ.දැන් IPAdress  එක ටයිප් කරන්න ඔයාගේ සර්වර් එකේ (Connection>SSH>Tunnel) සොර්ස් පොර්ට් එක නම් 5900 ඩිස්ටිනේශන් එක නම් localhost5900 දැන් ඔයාට වැඩ කරන්න පුලුවන් ඔයාගේ දුරස්ථ සර්වරයෙන්.හ හා හා...

ඔයාට සර්වර් එකට mysql,torrentflux,apache,php කැමති නම් එකතු කර ගන්න පුලුවන් දැන් මොකෙක්ටවත් බය වෙන්න ඔනේ නෑ.හොස්ට් එකේ සල්ලි ගෙවලා නෑ කියන්නද? එහෙම නැත්නම සුවර් නෑ කියන්න ද? නෑනේ තමගෙම සර්වර් එකෙන් නේ වැඩ කරන්නේ.හ හ හා..හැබැයි ඉතින් ලිනක්ස් ගැන ටිකක් විතර දැන ගන්න එක හොදයි මේක අත්හදා බලන්න කලින්.ඔන්න එහෙනම් මම ගියා අයෙත් දවසක සෙට් වෙමු.

මේ බ්ලොග් පොස්ට් එක ලියන්න මම මදුරුවෝ කාගෙන කට්ටක් කැවා ඉතින් ඔයාලගේ අදහස් එහෙම කමෙන්ට් කරන්න මට ගොඩක් වැදගත් හොදේ.. :)

{ 4 comments... read them below or Comment }

  1. මචන් මෙක නම් ගොඩාක් හොදයි වගේ. මමත් ආසයි එත් පූරස්නයකට තියෙන්නනේ ලිනක්ස් නොදන්නා කමයි. මෙනවා උනත් ඹබ නොමිලේ ළබාදෙන දැනුම ගැන ළාංකික යෙක් ලෙස ආඩම්බර වෙනවා මම.

    ReplyDelete
  2. සිරාවට හොද වැඩක් උබ දන්න දේ අපිට කියල දුන්නට Tnx......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ කමෙන්ටුවක් දාලා අපිට සහය දැක්වුවට :) දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා

      Delete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -