Posted by : GAL_MAINA




ඔන්න මම දැන් ගෙනාව පොඩි code වගයක්. ඔයාලට ඔයාලගෙ යලුවන්ව සිරාවටම බයකරන්න පුලුවන්. මේවා notepad වල type කරන්න. ඊට පස්සේ .vbs extensio යන නමින් සේව් කරල run  කරන්න.
නවත්තන්න ඕනේ නම් විතරක් කරන්නTask Manager වල Process වල wscript.exe select කරල endprocess button එක click කරන්න.

CapLock Key on off කරන්න
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
loop

type කරන හැම පාරම backspace එකක් ගස්සවන්න
MsgBox “Let’s rock and roll”
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{bs}”
loop

Machine එක Shutdown කරවන්න (මේකනම් මම කරල බැලුවෙ නෑ)
@echo off
msg * I don’t like you
shutdown -c “Hahahah You are Doomed” -s
CD/DVD drive eject කරවන්න
Set oWMP = CreateObject(“WMPlayer.OCX.7″)
Set colCDROMs = oWMP.cdromCollection
Do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count – 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop



 script download

(එන වින්ඩොව් එකෙඅ තත්පර 5ක් ඉදලා Skip Add කියන එක ඔබන්න .. )

යන ගමන් comment  එකක් දාල යනවද . . මොකද ඔයාලගේ අදහස් අපිට ගොඩාක් වටිනවා ......  

<!**more**>

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -