Posted by : GAL_MAINA

හරි ඔන්න අද ගෙනාවෙ ලොකු දෙයක්නම් නෙමෙයි ඒත් මේ දේ උවමනා වෙයි කියලා හිතනවා... මේ දේ ගැන කියලා දෙන්න කියලා අපේ සහෝදරයෙක් කියලා තිබුනා බුකිය හරහා .... හරි ඔන්න එහෙනම් සීන් එකට එමු එහෙනම් අපි

මම කියලා දෙන්නෙ Kali Linux 1.0.9 කියන අලුත්ම සන්ස්කරනය උපයෝගි කරගෙනයි
Virtualbox එකත් නැති කට්ටිය ඔන්න ඔය Virtualbox කියන තැනින් ගන්නකො

හරි අපි මුලින්ම vertual Machine එකක් හදාගමු ..ඒකට Virtualbox එක open  කරලා යන්න Machine කියන එකට ඉටපස්සෙ NEW කියන එක ඔබන්නකො .....
හරි ඔන්න එතකොට එකක් OPEN වේ එකෙ මුලින් තියෙන තැනට ඔයට ඔනා නමක් දෙන්න ... නම දෙන්න කියන්නෙ ඔයා දාන Operating System එකට ගැලපෙන්න... ඔයාගෙ නම දාන්න එපා හරිය ... මමනම් දැම්මෙ Kali කියලා ... ඉටපස්සෙ ටයිප් කියන තැනට Linux දෙන්න ... ඉටපස්සෙ ඔයා ගත්තෙ 32bit ද 64bit ද කියලා බලලා ඒකට ගැලපෙන්න ඔන්න ඔය තුන් වැනි තැනට දෙන්න...
a

ඊටපස්සෙ ඔය පල්ලෙහයින් තියෙනවා වගේ එකක් එයි එකට 512 වගෙ RAM ප්‍රමානයක් දෙන්න ඒ හොදටම ඇති මේ Operating System එකට කැමතිනම් ඉට වැඩිය දෙන්න හැබැයි එහෙම කරන්න ඔයාගෙ RAM එක 4GB වත් තියෙනවනම් වැඩි කරලා මොනා හරි උනොත් ඔන්න මමනම් නැ 

kali9.2

හරි දැන් ඔය පල්ලෙහා තියෙනවා වගේ එකක් එයි
එතන තියෙන  Create a virtual hard drive now කියන තැන ඔබන්න
හම්මෙ ඔන්න හැන් බාගෙට වැඩේ ගොඩ
දැන් Create කියන එක ඔබන්න
kali9.3



ඊටපස්සෙ එන එකට දෙවනි  එක click කරන්න
හරි තව චුට්ටයි තව චුට්ටයි ඔහොම යන් ඔහොම යන්
හරි දැන් ඔන්න ඔය යටින් තියෙනවා වගේ එකක් එයි ඒකට Dynamically allocated eකියන ක දෙන්න
මම් ඔය කියලා තියෙන විදිහට කරන්න ඔය  Option මොනාද මොනාද කියලා කියන්න ගියොත් හම්මෙ පට්ට දිග පෝස්ට් එකක් ලියන්න වෙයි ... එක නිසා ඔය කියලා තියෙන විදිහටම කරන්න හරිය



kali9.5

දැන්  next කරන්න හරි දැන් එයි පහල තියෙනවා වගෙ එකක් ඒකට දෙන්න ඔයාගෙ hard disk එකෙ ඉඩකඩ බලලා සාමාන්‍යයෙන් 8GB විතර ඇති මම මෙතන ටිකක් වැඩියෙන් දානවා ඔයාලා ච්චර දාන්න ඕනි නැ
kali9.6

දැන්  Create කියන එක ඔබන්නකො.....
හරි ඔන්න දැන් අමාරුම හරිය ඉවරයි....
හරි දැන් virtual machine එකනම් හදාගෙන ඉවරයි ඒත් තව පොඩි වැඩ වගයක් තියෙනවා





දැන් යන්න Settings වලට ඒකෙ

System>Processor
ඔය මම උඩින් දාලා තියෙන විදිහට යන්න ඒකෙ යටින්ම ඇති  “Enable PAE/NX” කියලා එකක් එකට ටික් කක් දෙන්න
තෙරෙන්නෙ නැ වගෙනම් ඔන්න ඔය යටින් තියෙන එක බලන්නකො

v8a


දැන් එක ok කරලා virtual machine එක Run කරන්න ඒ කූවෙ අර ඔයා හදපු එක
 Run කරාම මෙහෙම එකක් එයි එතනින් ඔයාගෙ Kali Linux කියන Image File  එක තෝරන්න
kali9.8

දැන් එයි කාලි ලිනක්ස් Install Menue එක ඒකෙ Install කියන එක Silect කරගන්න
 
kali9.9

භාශාව English කියලා දෙන්න.....
හම්මෙ දැන්නම් හොද ගනන් ඇ .....උබලට යමක් කියලා හෙන්න ඕන නිසා ලියනවා නැත්තම් හම්මෙ දමල ගහල ඉන්නවා වෙන වැඩක්නම්

හරි පොඩි බොරුවකුත් ඇහුව එකේ ආයෙත් ගේමට එමු

දැන් කීබෝඩ් එකේ භාශාවටත් American  English දෙන්න
Kali10

 ඔන්න ඕකට මොකක් හරි නමක් දෙන්න .... ඔයාගෙ නම හරි දෙන්න ප්‍රශ්නයක් නැ
Kali12

ඔයාට ඩොමෙන් එකක් නැත්තම් වුලක් නැ ඒක හිස් තියලා Continue කරන්න




Kali13

ඔය යටින් තියෙනවා වගේ එකක් එයි ඒකට ඔන්න ඔහේ පාස්වර්ඩ් කක් දෙන්නකො ඔන්න ඔහෙ හුන්නට කමක් නැ මතක තියා ගනින් ඇ
Kali14

ඒ ඔයා දුන්න එක  confirm කරන්න අයෙත් ඔයා හුන්න පාස්වර්ඩ් ක දෙන්න
Kali15

ඔය ඊලග කට එන කට Guide-use entire disk කියන ක දෙන්න

Kali16

ඉටපස්සෙ එයි මෙහෙම කක් එකත්  confirm කරන්න



Kali17

ඔයා මෙකට ටිකක් ආදුනකයි වගෙනම් දෙන්න පලවෙනි එක 

Kali18

ඊටපස්සෙ ඔන්න ඔයාට පෙන්නයි ඔයාගෙ කෙරුවාව මෙඅ ටික එලාවට කරපු
මම කියපු විදිහට කරානම් ඔය මම යටින් දාලා තියෙනවා වගේ එකක් එයි
 එතනින් තෝරන්න Finish partitioning and write changes to disk කියන එක ඊටපස්සෙ Enter කරන්න
kali19

ඊලගට එන එකට  Yes දෙන්න
kali20

හරි හම්මෙ ඔන්න දැන් පෙන්නයි ඔයාගෙOpareting System එක Install වෙනවා
kali21

එතකොට එයි ඔය පල්ලෙහායින් එනවා වගේ එකක් ඒකට  NO කියන එක දෙන්න
Kali22

ඊටපස්සෙ ඔන්න යටින් තියෙනවා වගේ නිල් පාටට පෙන්නයි බය එන්න එපා ඉක වෙලාවක් ඉවසන්න වෙයි .... ඉවසන මොකාද එකා මොකද්ද එකක් කියලත් තියෙනවලුනෙ ඒක නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න 
kali23

ඔන්න ටික එලාවකින් එයි ඔන්න ඔය පල්ලෙහායින් තියෙනවා වගේ එකක් ඒකට  YES දෙන්න
kali24

 හරි දැන් ඔය යටින් තියෙනවා අගෙ එකක් එයි ඒක Continue කරන්න
kali25

හරි ඔන්න දැන් එයි මෙහෙම හදිස්සියේවත් root Password කියලා එකක් ඉල්ලුවොත් oඔයා අර කලින් දුන්න
 Password එක දෙන්න
kali27

හරි දැන් එයි කාලි ලිනක්ස් ඩෙස්ක්ටොප් එක මෙන්න මෙහෙම 
kali28

හරි ඔන්න වැඩේ ඉවරයි හිතනවා මේ පෝස්ට් එකෙන් යමක් ඉගෙන ගත්තා කියලා
එහෙනම් කට්ටියටම ජය ශ්‍රී !!

මචන්ලා මම මේවා ලියන්න ගොඩාක් මහන්සිවෙනවා.... ..ඒකට ඉතින් උබලට කරන්න තියෙන යුතුකම තමයි comment එකක් share පරක් දාල පුන්චි sup එකක් දෙන එක..නැතත් කමක් නැහැ..තරහක් නැහැ.

{ 3 comments... read them below or Comment }

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -