Posted by : GAL_MAINA

සන්තෝසයි හුගක් දෙනා මගේ මේ පුන්චි බ්ලොග් එක බලල තිබුනා කමෙන්ට්ස් දාලා තිබුනා..... මගේ බ්ලොග් එක බලපු කමෙන්ට් දාපු හැමෝටම බොහෝම ස්තූතියි කියන ගමන් අපේ මාතෘකාවෙ තියෙන වැඩේට එන්ටර් වෙමු :)
හරි දැන් අපේ හුගක් කස්ටිය කැමතීනේ හැක කොරන්න ඉගෙන ගන්න ..... ඒත් මම හැමදාම කියන්නෙ මේවා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න විතරක් පාවිච්චි කරන්න කියලා... මම හිතනවා ඔයාලා මේ දේවල් අයුතු ලෙස පරිහරනය නොකරයි කියලා

හරි ඔන්න පොඩි බනකුත් දෙසුව එකේ දැන් ගේමට එමු :ඪ්

මොනා කරන්නත් කලින් ඔන්න ඔය යටින් තියෙන ලින්ක් එකෙන් පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියෙනවා ඒක බාගෙන ඉදපල්ලකො 

http://adf.ly/smQWQ

 win rar වලින් තියෙන්නෙ එක නිසා right click කරලා extract කරලා ගන්නකෝ .
එකෙ ඇතුලේ ඇති copy කියලා folder එකක් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා පෙන් එකට දාගන්න .
ඊට පස්සේ hide.bat කියලා තියෙන එක ක්ලික් කරලා රන් කරන්න .

ඊට පස්සෙ පෙන් එකෙන් hide.bat file එක delete කරලා දාන්න.
දැන් වැඩේ හරි.

අයිශමා ගුන්ඩු තමා දැන් ආ 

දැන් ඉතින් තියෙන්නෙ ඔය පෙන් කෑල්ල ගිහින් හැක කරන්න ඕනා එකාගේ කොම්පියුටරේට ගහන එකයි
…හම්මෙ ඉතින් තියෙන පාස්වර්ඩ් ඔක්කොම සට සට ගාලා සේව් වෙනවා ඒත් පෙන් එක ඔපන් කරාට පෙන්නන්නෙ නැ මුකුත් තියෙනව කියලා 

පෙන් එක වැඩි වෙල ප්ලග් කරලා තියන්න ඕනි නැ උපරිම විනාඩියක් තිබ්බනම් වැඩේ ගොඩ 

අපි අර කලින් extract කර ගත්ත folder එකේ ඇති showh.bat කියලා ෆයිල් එකක්. එක දැන් ආයෙම කොපි කරලා පෙන් එකට පේස්ට් කරන්න.ඊට පස්සෙ run කරන්න.
ඊට පස්සෙ refresh කරන්න.
දැන් hide උන files පෙනෙයි.
දැන් copy කියන folder එකේ ඇතුලේ ඇති IMNEOWORLD කියලා folder එකක් එකේ තියෙනවා ඕනිකරන ඔක්කොම html file විදිහට. ක්ලික් කරලා බලාගන්න විතරයි තියෙන්නේ.



හම්මේ ආසයි නේ කාට හරි ගේමක් දෙන්න ...... හම්මෙ මමනම් කියන්නෙ මේක උබලගෙ දැනුමට විතරක් තියගනිල්ලා (එහෙන් මෙහෙන් හදිස්සියකට පාවිච්චි කරට කමක් නැ ඔන්න ) බාහිරින් එන බලපෑම් වලට මම නැ ඔන්න ( ඒ කුවෙ පාස්වර්ඩ් එක ඉස්සුව කියලා දැනගත්තම එන බාහිරින් එන කැති මන්න පාරවල් වලට මම් නැ ඔන්න ) 



කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා මොකද උබලගෙ අදහස් ගොඩක් වටිනවා :) එහෙනම් මම ගියා හැමෝටම ජය ශ්‍රී

{ 5 comments... read them below or Comment }

  1. patta patta thawa mewage post danna...............

    ReplyDelete
  2. "IZ-Hacker-system-2012-01 (1).rar" නේද? copy කියල එකක් නැනේ ????

    ReplyDelete
  3. patta patta,dan kale ewun nam apata monawath kiyala denne na mewa gana,e wage un athare uba nam dewi kenek machan.karapu wade supirima thama

    ReplyDelete
    Replies
    1. thx saho digatama apith ekkama inna jaya shri!

      Delete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -