Posted by : GAL_MAINA


මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ දකුනුඅත පැත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක් දාන්න අපිට කරන උදවුවක් විදිහට  
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම 
මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සිද්දියක් ! ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් !

මේක කරන්නේ මෙහෙමයි 


Software එකේ නම තමා Vitamin d Video 

මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති !


හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක බාගෙන Install කර ගන්න එක !

ඊට පස්සේ ඉතින් Run කරහන් ! 

ඒකනම් ඉතින් බබා Software එකක් තමා අමුතුවෙන් විස්තර කරන්නයි කියලා දෙයක් නෑ..


මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !

මේ තමා Main GUI එක !


motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ Video clip එක එක clip එකක් විදියට save වෙන නිසා ..

අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් ! 
මචන්ලා මම මේවා හොයන්න ගොඩාක් මහන්සිවෙනවා.... ..ඒකට ඉතින් උබලට කරන්න තියෙන යුතුකම තමයි comment එකක් share පරක් දාල පුන්චි sup එකක් දෙන එක..නැතත් කමක් නැහැ..තරහක් නැහැ...

{ 4 comments... read them below or Comment }

  1. මචන් මට බේලොග් එකක් හදන්න ඹන දගේ ස්ටුඩියෝ එකට ඹයාට පුලුවන්ද මට විස්තර ගන්න පුලුවන් ල්න්ක් සයිට් එකක් දෙන්න. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මචන් මට පුලුවන් ඉක්මනින් ඔයාට කියන්නම්

      Delete
  2. සහෝ පෙපැල් PayPal වලින් ලංකාවේ ඉදන් සල්ලි ගන්න පුලුවන් විදිහේ accout එකක් හදන විදිහ පෙන්නුවෙත් හැමොටම අපකාරයන් වෙයි. ඹබට ජය

    ReplyDelete
    Replies
    1. මචන් මම ලිපියක් දාලා ඇති බලන්න !

      Delete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -