Posted by : GAL_MAINA






ඔන්න මම ඔයලට අද ගෙනවෙ කොහොමද ඩොන්ගලයක් අන්ලොක් කරන්නෙ කියල! මට මෙන්න මෙ ලිපිය ලියන්න හිතුනෙ මගෙ යලුවෙක් ඊයෙ අව අපෙ ගෙදර ඩොන්ගලයක් අන්ලොක් කරල දීපන් කියාගෙන ඔන්න ඔය වෙලවෙ තමා මට මතක් උනෙ මේ ගැන ලිපියක් ලිව්වනම් හොදයි කියල! හරි දැන් වැඩෙට බහිමුකො


මුලින්ම ඔයාල මේ Site එකට යන්නකෝ

 



හරි දැන් පහල Image එකේ වගේ G+ එක්ක Sign කරන්න කියනවා. එක Click කරන්න


දැන් ඔයාලගේ Gmail එකේ Address එක සහ Password ගහල sign in වෙන්න.


දැන්  පහල වගේ එකක් ඒවි. එක Accept කරන්න


දැන්  ඔයාලගේ Dongle එකේ Model එක සහ  IMEI NUMBER එක ගහන්න කියනවා. එක ගහන්න



දැන්  පහල වගේ ඔයාලගේ විස්තර ඇතිව එකක් පෙන්නාවි. එකෙන් NEW ALGO CODE කියන Code එක ගන්න,




{ 2 comments... read them below or Comment }

  1. meken dialog dongle ekath unlock karanna puluwanda????????

    ReplyDelete
  2. dialog e303 dongle eke counter reset karanna puluwan lesima kramayak kiyannako....

    ReplyDelete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -