Archive for 2018
ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ පෝස්ටුවක් දාන හිතුවා...සම වෙන්න කාලයක් එන්න බැරිවෙච්ච එකට...ඉතින් අද මම ඔයාලට දෙන්නෙ මුකුත් ගැජමැටික් ...එහෙමත් නැථ්තන් අලුත් වැඩ කෑල්ලක් වගේ දෙයක් නෙමෙයි...මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ද ගේම් එකක් ගැනයි කියන්නෙ...මම කියන දෙයක් නෙමෙයි මම පහලින් උපුටාගන්නා ලද පෝස්ටුවක් දාන්නම්..වටිනවා කියලා හිතුන නිසයි දාන්න හිතුවෙ එහෙනම් කියවලම බලන්නකො...හොදනම් සෙට් වෙන්න ඔයාලත්...

ලංකාවේ පරිගණක ක්‍රීඩා රසිකයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන GTA San Andreas මෙයට කලකට පෙර අන්තර්ජාලයෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමග එක්ව ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි Multi Theft Auto හදුන්වා දෙන ලදී.

ලංකාවේ පරිගණක ක්‍රීඩා රසිකයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන GTA San Andreas මෙයට කලකට පෙර අන්තර්ජාලයෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමග එක්ව ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි Multi Theft Auto හදුන්වා දෙන ලදී.
එම ක්‍රීඩාව ලාංකික ක්‍රීඩකයන්ට වඩාත් සමීප කිරීමේ අදහසින් ලංකාවේ තරුණයන් පිරිසක් විසින් වසර 5ක කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන, ලංකාවේ ඇඳුම් පැළඳුම්, හා වාහන එක්කොට ප්‍රතිනිර්මානයකොට තිබේ.