Posted by : GAL_MAINA
ඔන්න අද මම කියන්න යන්නෙ තව කෙනෙක්ගෙ IP එකක් හැක් කරන විදිහ ඒ කූවෙ... හැක කරන කට්ටිය කියන කතාවක්නෙ IP එකෙනුත් තව කෙනෙක්ව හැක් කරන්න පුලුවන් කියලා ඒත් ඔන්න මම IP එකෙන් ඒක කොරන සාත්තරේනම් කියන්න යන්නෙ නැ ඒත් මම මෙ පෝස්ට් එකෙන් කියලා දෙන්නෙ තව කෙනෙක්ගෙ IP එක හොයාගන්න විදිහ හෙන ලේසි වැඩක් තියෙන්නෙ කරන්න
අපිත් එක්ක හිටියොත් තව තව දේවල් ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙනවා ඒක නිසා අපිත් ක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා
හරි බන ඇති.......
ඔන්න ඔය පල්ලෙහා තියෙන ලින්ක් කට යන්න මුලින්
හරි ඔන්න ඔය ලින්ක් එකට ගියාම පෙන්නයි ඔය යටින් තියෙනවා වගේ එකක්

ආන්න ඔය හිස් තැනට ඔයාගෙ Email eඑක දෙන්න
**ඔයාට මේක සුවර් නෑ වගේනම් වෙන Email එකක් හදලාම ඔතනට දාන්නකො
ඊටපස්සෙ එතනම තියෙන Get Link කියන එක ඔබන්න
එතකොටඑයි මෙහෙම එකක්
ඔන්න ඕකෙ පලවෙනි ලින්ක් එක හරි දෙවනි ලින්ක් ක හරි යවන්න යාලුවෙක්ට බොරුවක් ගහලා
එයා ඒකට ගියොත් එයාගෙ IP සහ තවත් විස්තර ඔක්කොම වගේ එනවා ඔයා අර කලින් ගහපු Email එකට
හරිනෙ එහෙනම්
මම ගියා කස්ටියටම ජය ශ්‍රී :)
Related Posts :
- Back to Home »
- Hacking වැඩ , පරිගනක වැඩ මැල්ලුම »
- IP Hack කරමු
