Posted by : GAL_MAINA



මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ පොඩි hacking trick එකක්. මේක ඇත්තටම hacking කියල කියන්න ඕනේ දෙයක් නෙමෙයි. Live network cameras වල තියන vulnerable එකක් use කරලා  ඒ network camera එකට රිංගන විදියක් තමයි මේක. කිසිම hacking දැනුමක් මේකට අදාල වෙන්නේ නැ. ඕනෙම එක්කෙනෙකුට මේක කරන්න පුළුවන්. හරි අපි බලමු එහෙනම් මේක කරන්න කොහොමද කියල.







 [ ඔබ කරන ගොන් වැඩ වලට වගකියනු නොලැබේ ]

ඉස්සෙලාම ඔයාල ඔයාලගේ web browser එක open කරගන්න.




මම දැන් කියන්නම් මේක කොහොමද වෙන්නේ කියල. අපි මේ hacking එක කරන්නේ google search use කරලා. අපි මේ hacking එකට විශේෂ google dorks කියන search queries පාවිච්චි කරනවා. මම පහත දීල තියෙන කැමති google dork එකක් අරගෙන ඒක google එකේ search කරන්න.



 [ ඔබ කරන ගොන් වැඩ වලට වගකියනු නොලැබේ ]
යාට මෙ මම දාලා තියෙන එව  Copy Paste අරන්න බැ එක නිසා ඔයම Type අරන්න වෙනවා

මම පාවිච්චි කරේ 
  • allintitle:”Network Camera NetworkCamera”  කියන dork එක. ඔයාල ඔයාල කැමති එකක් use කරන්න.

දැන් ඔයාලට එක search කරපුවම එකේ results open වෙයි. දැන් කරන්න තියෙන්නේ එකෙන් ඔයාලට කැමති එකක් තෝරලා ගන්න එකයි. සමහර ඒවා වැඩ කරන්නේ නැ. එතකොට ඔයාලට වෙන එකක් තෝරාගන්න වෙන්ව.

inurl:/view.shtml

inurl:ViewerFrame?Mode=


inurl:ViewerFrame?Mode=Refresh


inurl:axis-


inurl:view/index.shtmlinurl:view/view.shtmlliveapplet


intitle:”live view” intitle:axis


intitle:liveapplet


allintitle:”Network Camera NetworkCamera”


intitle:axis intitle:”video server”


intitle:liveapplet inurl:LvAppl


intitle:”EvoCam” inurl:”webcam.html”


intitle:”Live NetSnap Cam-Server feed”


intitle:”Live View / - AXIS 206M”


intitle:”Live View / - AXIS 206W”


intitle:”Live View / - AXIS 210″


inurl:indexFrame.shtml Axis


intitle:start inurl:cgistart


intitle:”WJ-NT104 Main Page”


intitle:snc-z20 inurl:home/


intitle:snc-cs3 inurl:home/


intitle:snc-rz30 inurl:home/


intitle:”sony network camera snc-p1″


intitle:”sony network camera snc-m1″


intitle:”Toshiba Network Camera” user login


intitle:”i-Catcher Console - Web Monitor”

මම ලින්ක් එකක් click කරා. එතකොට මෙන්න මේ වගේ site එකක් open වෙන්ව live streaming camera එකක් එක්ක.සමහර cameras එහෙට මෙහාට කරකවන්න පුළුවන් එත් සමහර ඒවා කරන්න password ඉල්ලනවා.


දැන් ඔයාලට පුළුවන් ඔයාල කැමති කැමති දේවල් camera එකෙන් කරන්න. හැබෙයි එක වෙන්නේ camera එකේ security system එක අනුව. ඔයාලට මේ වගේ ඕනේ තරම් cameras වලට log වෙන්න පුළුවන් මං දීල තියෙන dorks පාවිච්චි කරලා.



මතක තියාගන්න මේක නිත්‍යානුකූල වැඩක් නෙමෙයි. ඔයාල එකම camera එකේ විනාඩි 30කට වැඩි කාලයක් ඉන්න එපා.ඔයාලගෙ ip address එක report කරන්න ඉඩ තියෙනව. සමහරවිට ඔයාල connect වෙලා ඉන්නේ high security cameras වලට වෙන්න පුළුවන්. මොකද කියනවනම් ඔය මොන මොන security system එකක උනත් hackersලට රිංගන්න පුළුවන් තැන් තියෙනව. මම මේක දැම්මේ ඔයාලට පොඩි experience එකක් ගන්න.
 වඩි වෙලා ඊදලා කට්ටියව පොලිස්සියෙන් කුදලන් ගියා කියල එහෙම කියන්න එපා හරිය ,
 අපෝ බය වෙන්න එප එච්චර දරුනුවට මුකුත් වෙන්නෙ නැ හික්ස්  

කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා ආයුබෝවන්ඩ !

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -