Posted by : GAL_MAINA

මේ ගැන දැනගෙන ගොඩක් කල් හැබැයි ඉතිං ලියන්න තමයි වෙලාවත් නැතිවු‍ණේ.
Mastercard-LCD-Screen

කොහොම වුණත් එදිනෙදා ජීවිතයේ දකින්න ලැබෙන දෙයක් ගැනයි මේ. හැමෝම දන්නවනෙ  Master Card, Visa Card ගැන. ගොඩක් වෙලාවට අපි පාවිච් කරන Credit card, debit card ගත්තහම මේ වර්ග දෙකෙන් එකකට අයිති.


මෙච්චර කල් අපි පාවිච්චි කරපු සාමාන්‍ය කාඩ් දැන් වෙනස් වෙලා එන්නයි යන්නෙ. දැන් තියෙන Master  Card ඊළ‍ගට LCD Display එකක් සහ කාඩ් එකේම තියෙන Keyboard එකක් එක්කයි එන්න යන්නෙ. කොහොමද ඒක. මේ වෙද්දී මේ ගැන මූලික අත්හදා බැලීම් කරල තියෙන්නෙ. මේ අලුත් මුහුණු වරින් එන ක්‍රෙඩිට් කාඩ් මේ වෙද්දී සිංගපුරුව වගේ රටවල නිකුත් කරල තියෙන්නෙ.  මුලිකව Standard Charted වැනි බැංකු මේ ක්‍රමය මුලින්ම අත්හදා බලලා තියෙන්නෙ. කොහොම උනත් මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට ලෝකයේ අනිත් රටවලුත් මේක පාවිච්චි කරන්න ගනී.


මේ අලුත් මාස්ටර් කාඩ් ඩිස්ප්ලේ එක නිසා portable card readers වගේ දේවල් පාව්ච්චියත් අඩුවෙලා ගොඩක් ලේසියෙන් ගනුදෙණු කරන්න පුළුවන්.

මේ අලුත් කාඩ් credit card, debit card වගේම ATM වලත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම විශේෂත්වය තමයි touch-sensitive buttons භාවිතය. මේවලින් data input කරන්න පුළුවන් ඒවගේම LCD Display එකෙන් අවශ්‍ය වූ විට authentication codes බලාගන්නත් පුළුවන්. මෙම ක්‍රමය security solution එකක් විධිහටත් ගන්න පුළුවන්.

මූලික හදුන්වා දීමෙන් පසු ලැබුණු ප්‍රතිචාරත් එකක් තවත් දුරට මෙම කාඩ් තව දුරටත් වැඩි දියුණු කරන්නයි යන්නෙ. ඒ තමයි ඉදිරියේදී මේ වර්ගයේ කාඩ් වල ඇති LCD Display එක හරහා  transaction history, account balances වගේ දේවලුත් බලාගන්න පුළුවන්.

ඒ වගේම වර්ථමාන යේ භාවිතා කරන NFC (Near Field Communication)   වගේ තාක්ෂණයන් පවා මේ අලුත් වර්ගයේ Master Card, Visa Card වලට නුදුරු අනාගතයේ ම එකතු වේවි.


{ 4 comments... read them below or Comment }

  1. godaak hoda web site ekak,... thank u.., i wish u all the best....

    ReplyDelete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -