Posted by : GAL_MAINA


මේකෙන් අපිට Computer එකේ මොනවත් අල්ලන්නේ නැතුව දුර ඉදලා ඕනෑම Video එකක්, Audio එකක් Play වෙනකොට Pause/Play  , Next  ,Previous කරන්න පුළුවන්.

ඒ කියන්නේ මෙහෙම වැඩක්,

අපි Normal Video එකක් බලනකොට Keyboard එකෙන් හරි mouse එකෙන්හරි වෙනදා කරන දේවල් දැන් කොම් එකට දුර ඉදලා කරන්න පුළුවන්. අඩි 1-6 අතර දුරක සිට

,අට මේ අයිටම් කෑල්ල දුන්නෙ මගෙ යාලුවෙක් එයාට ස්තූති කරන ගමන් අපි වැඩේට එන්ටර් වෙමු

මේක කරන්න ඔයාට තියෙන්න අවශ්‍ය Web Cam  එකක් විතරයි.

මුලින්ම මේ පොඩි Software කෑල්ල Download කරගෙන Install කරගන්න. (3.7MB)
work with Windows and Mac OS




http://adf.ly/Ybx39






දැන් Double click කරලා open කරගන්න. (Double click කලාම ලොකු
 වෙනසක් පෙන්නන්නේ නෑ. ඒක මෙතනින් බලන්න පුළුවන්)












                                                                                                                    
       Not Active                                                                                             Active (Orange color)



දැන් VLC වලට ගිහිල්ලා Video එකක් play කරන්න.

කොහොමද Pause/Play  , Next වගේ දේවල් කරන්නේ?

මේකට ඔයා webcam එක ඉස්සරහින් අඩි 1-6 ඇතුලත මේ විදියට අතින් Signal එකක් දෙන්න ඕනේ,


බැලුවට වැඩක් නෑ. කරලම බලන්න

මේක VLC විතරක් නෙමෙයි Windows Media Player , Google chrome වගේ ඒවටත් එක්ක Signal තියනවා. වැඩි විස්තර මෙතනින් බලන්න


http://adf.ly/Ybx39


සැලකිය යුතුයි: 

මෙහිදී ඔබ අතින් චලනයක්(Motion) කිරීමට අවශ්‍ය නොවන අතර webcam එකට Signal එක පෙන්වීම පමණක් සෑහේ. නමුත් මෙහිදී Webcam එකට හොදින් ආලෝකය වැටී නැති විට මෙය හොදින් වැඩ නොකරයි)

යාලගෙ අදහස් අපිට ගොඩාක් වටිනවා එක නිසා කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා 

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -