Posted by : GAL_MAINA

මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ දකුනුඅත ප්aත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක් දාන්න අපිට කරන උදවුවක් විදිහට  
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම  
මෙම ලිපියෙන් අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ඩයලොග් හෝ මොබිටෙල් දුරකතනයකට නොමිලයේ MMS යවන්නේ කියලා.
මේ සඳහා අවශ්‍ය වෙන්නේ ඊ-මේල් ගිණුමක් පමණයි. මම මේ සඳහා භාවිතා කරන්නේ නොමිලයේ ලබාගත හැකි GMAIL ගිණුමක්. මේ සඳහා කරන්න තියෙන්නේ බොහොම ලෙහෙසි දෙයක්. ඔබට අවශ්‍ය වන්නේ මොබිටෙල් දුරකතනයකට MMS පණිවිඩයක් යැවීමට නම් මුලින්ම ඔබේ ඊ-මේල් ගිණුමට ගොස් අලුත් ඊ-මේල් පණිවිඩයක් යැවීම තෝරන්න. ඉන් පසු එම නව ඊ-මේල් පණිවිඩයට ඔබට යැවීමට අවශ්‍ය වන පිංතුරය එකතු(Attach) කරන්න. ඔබට යම් පනිවිදයකුත් යැවීමට අවශ්‍ය නම් එය ඊ-මේල් එකෙහි සඳහන් කර පහත ආකාරයට පහත ලිපිනයට එම ඊ-මේල් පණිවිඩය යවන්න.

ඔබට යැවීමට අවශ්‍ය වන්නේ මොබිටෙල් දුරකතනයකට නම් ....
+94XXXXXXXXX@mms.mobitel.lk

ඔබට යැවීමට අවශ්‍ය වන්නේ ඩයලොග් දුරකතනයකට නම් ....
+94XXXXXXXXX@mms.dialog.lk

මෙහිදී යැවීමට අවශ්‍ය දුරකථන අංක XXXXXXXXX කොටස වෙනුවට යොදන්න අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට ඔබට පණිවිඩය යැවීමට අවශ්‍ය දුරකථන අංකය 0711234567 නම් +94711234567@mms.mobitel.lk යන ලිපිනයටද ඔබට පණිවිඩය යැවීමට අවශ්‍ය දුරකථන අංකය 0771234567 නම් +94771234567@mm.dialog.lk යන  ලිපිනයටද ඊ-මේල් ලිපිය යවන්න.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -