Posted by : GAL_MAINA

මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ දකුනුඅත පැත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක් දාන්න අපිට කරන උදවුවක් විදිහට, 
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම  





ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද? පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන . ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? එකෙන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්.




ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොකක්ද?





ස්විෆ්ට් ශදෙර් නිර්මාණය කරලා තියන්නේ පරිගණක ක්‍රීඩා වලට . මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ දත්ත සහ පරිගණක ක්‍රීඩාව දත්ත වනස් කරනවා .


ඒ කියන්නනේ ඔබේ පරිගණකයේ හැකියාවන් වර්දනය කරනවා .


උද :- අපි ගනිමුකෝ "Assassin's Creed 1 "පරිගණක ක්‍රීඩාව . එක සමානයන් වැඩ කරන්නනේ ගොඩක් මතක දරිත්වන්(vga) යුත් පරිගණක වල නේද? එත් ස්විෆ්ට් ශදෙර්


ඔබේ පරිගණක ක්‍රීඩාවට ඇතුළු කලාම . ඔබේ පරිගණකයේ ගොඩක් මතක දරිත්වක් නැත උනත් පරිගණක ක්‍රීඩාව හොදින් ඔබ පරිගණකයේ වැඩ කරනවා . ස්විෆ්ට් ශදෙර් ඔබ වෙත එන්නේ File කිහිපයක් විදියට හරි දැන් අපි බලමු අක ඔබේ පරිගණකයේ විස්ථාපනය කරන්නේ කොහොමද කියල .



ඉස්තාපනය කරන හැටි

අපි ඔබෙට මේ දීල තියන ලින්කුවන් ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඊට පස්සේ ඔබේ පරිගණකයේ මද ව්ව්ගයන් වැඩ කරන පරිගණක ක්‍රීඩාවක් ගන්න . දැන් ඔබ බාගත කරපු ස්විෆ්ට් ශදෙර් පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට Copy කරන්න . දැන් පරිගණක ක්‍රීඩාව නැවත ක්‍රියාත්මක කරන්න. අක දැන් ඔබේ පරිගණකයේ හොදට දාවනය වනවා ඇති . විනොදවන්න ඔබේ පරිගණක ක්‍රීඩාව සමග . ස්තුති -


ස්විෆ්ට් ශදෙර් බාගන්න . ඔබට මතු වන ගැටළු අප වෙත ඉදිරිපත් කරන්න .

ඔන්න බොහෝ දෙන කිව්වා නිසා බාන්න ඕන File ටික නැවත දැම්මා :)

>>>>Download swift shadder <<<<


ඕගොල්ලෝ හැමෝටම කියන්න වැදගත් දෙයක් තියනවා . :- ඕගොල්ලෝ File ටික Copy කරන කොට 64x /x86 Folder එක ඇතුලේ තියන File (.DELL) එක copy කරන්න ( පරිගණක ක්‍රීඩාව පරිගණක ක්‍රීඩාව ඉස්තාපනය කරපු තැනට )

මෙම ලිපිය කියෙව්වාට ස්තුති. කොමෙට් එකක් දාල යන්න අමතක කරන්න එපා හරිද .

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -