Posted by : GAL_MAINA
මෙම ගණුදෙනුව ලබන වසරේ මුල් භාගයේදී පමණ අවසන් වීමට නියමිත අතර නොකියා ආයතනය සේවකයන් තිස්දහසක් පමණ මයික්‍රොසොෆ්ට් ආයතනය වෙත මාරු කර යැවෙනු ඇති බව කියැවේ.
මෑතකාලීනව ජංගම දුරකථන ක්ෂ්‍රේත්‍රයේ සෙසු දැවැන්තයන් වන ‘ඇපල්’, ‘සැම්සුම්’ වැනි ප්‍රතිවාදීන් හමුවේ නොකියා ජංගම දුරකථන අලෙවියේ පසුබැස්මක් දැකිය හැකිව තිබිණි.
දෙවසරක කාලයක් මයික්‍රොසොෆ්ට් හා නොකියා ආයතන අතර මනා සහයෝගීතිවයක් පැවති අතර නොකියා ජංගම දුකරථන ජාලය මිලදී ගැනීමට ගත් තීරණය දැවැන්ත ඉදිරි පියවරක් වනු ඇති බව මයික්‍රොසොෆ්ට් ප්‍රධානීන් කියා සිටිති.
මයික්‍රොසොෆ්ට් ප‍්‍රධාන විධායක ස්ටීව් පාමර් විශ‍්‍රාම ගන්නා බව පසුගිය දා ප‍්‍රකාශ වු අතර, ඇතැම් විට මීළඟ මයික්‍රොසොෆ්ට් ප‍්‍රධානියා නොකියා විධායකයෙකු විය හැකි බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
කොමෙන්ටුවක් කොටල යන්න අමතක කරන්න එපා යාලුවනේ ...........
Related Posts :
- Back to Home »
- තාක්ශනික පුවත් »
- Microsoft අපිටත් නොකියම Nokia මිලදී ගනී..