Posted by : GAL_MAINA
සිරාම ආතල් එකක් ගන්න පුලුවන් මැක්සා වැඩක් තමයි මම අද ඔයාලට අරගෙන අවේ. හැක් කරන්න ඉතින් ගොඩක් කස්ටිය හරිම ආසයිනේ. ඉතින් මම දන්නව අපේ යාලුවොනම් ඉතින් මේවා කරන්නේ ජොලොයටනේ. හොදයි. බ්ලූ ටූත් හරහා තවත් දුරකතනයක ට ඇතුලුවෙන්න පුලුවන්
පුංචි 5හේ ඇප්ලිකේශන් එකක් මට හම්බුනා. මාර ෆන් මචාලා. . . සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඉතින් මෙක හරියන්නේ ඔයාලගේ ජංගම දුරකතනයට විතරයි. නතුව කොම්. එකට දාල වැඩ කරන්නේ නැහැ කියල මට කියන්න එපා
මෙතනින් බාගන්න
(එන වින්ඩොව් එකෙඅ තත්පර 5ක් ඉදලා Skip Add කියන එක ඔබන්න .. )
කොමෙන්ටුවක් කොටල යන්න අමතක කරන්න එපා යාලුවනේ ................
Related Posts :
- Back to Home »
- Phone වැඩ »
- Bluetooth වලින් තවත් දුරකතනයක් Hack කරමු ...........
