මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ
දකුනුඅත පැත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක්
දාන්න අපිට කරන උදවුවක් විදිහට
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම
1) ඔබගේ පරිගණකයේ CON නමින් Folder එකක් සොයා ගැනීමට නොහැකි වගේම ඔබට කිසිදු අයුරකින් folder යක් "CON" නමින් Save කිරීමටද නොහැකි වේ.උත්සහ කර බලන්න..??Microsoft ආයතනයටද මෙයට පිළිතුරු නැත
2)MS Word වලට ගොස් එහි =rand (200,99) ලෙස Type කර Enter ඔබන්න.. බලන්න මොකද වෙන්නේ කියල..??මෙයද වටහා ගත නොහැක.