Posted by : GAL_MAINA
ඔයාට HNB Visa කාඩ් එකක් තිබුනනම් හොදයි මොකද මම විස්තර කරන්නෙ HNB කාර්ඩ් එකකින් නිසා අනිත් කාඩ් වලිනුත් පුලුවන් ඇති කියල හිතනවා
1. HNB Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න.(දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ.)
Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න පුලුවන්.
ඔයාලගේ Paypal Account එකට ලොග් වෙන එක. දැන් මේ පහල තියෙනෙ එකේ තියෙනවා වගේ Get Verified Link එකට යන්න.
දැන් එයි Form එකක්. ඒකේ Details Fill කරන්න තියෙන්නේ. හැබැයි Last Name එක වෙනස් කරන්න බෑ.Card Type එකට Visa දෙන්න. දැන් ඔහොමම ඉතුරු විස්තරත් පුරවන්න. Security Code එකට Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය දෙන්නඩ්ෆ්දැන් Continue කරන්න.
PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.
දැන් Paypal එකෙන් ඔයාගෙන් කපාගත්ත MYR 10.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට Gift එකක් විදිහට MYR 10.00 දෙනවා.
මගෙන් සුභ පැතුම්. දැන් ඔයා Pay Pal Money Receive, Pay කරන්න පුලුවන් Verified Paypal එකක හිමිකරුවෙක්,
Related Posts :
- Back to Home »
- පරිගනක වැඩ මැල්ලුම »
- සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද?