Posted by : GAL_MAINA

Android Phones කියන්නේ අද අපිට සුලබව හැම කෙනෙක් අතම වාගේ දකින්න පුළුවන් දෙයක්. විවිද අවශ්‍යතාවයන් සදහා පුද්ගලයින් Android Phones බාවිතා කරනවා. සමහරු විනෝදාත්මක දේ සදහා Android Phones බාවිතා කරන විට, තවත් සමහරු කාර්යාලීය අවස්‍යතාවයන් සදහා එය බාවිතා කරනවා. ඉතින් එවැනි තවත් විවිද වූ අවස්‍යතාවයන් සදහා පුද්ගලයින් Android Phones බාවිතා කරනවා.
ඔබ දැන සිටියාද ඔබේ Android Phone එක, ඔබේ පරිගණකයේ mouse එක ලෙස බාවිතා කරන්න පුළුවන් බව? ඔබට පුළුවන් WiFi Mouse Application බාවිතයෙන් ලේසියෙන්ම ඔබේ Android Phone එක mouse එකක් ලෙසින් බාවිතා කරන්න. මෙම app එක හැම Android device එකකම වාගේ වැඩකරනවා.




 

Features:
  • * Mouse curser movement
  • * left and right click support
  • * Middle mouse button scroll
  • * Remote keyboard input
  • * Speech-to-text input for all languages
  • * Mouse & keyboard full screen
  • * Auto-connect on application startup
  • * Compatible with XP/Windows Vista/Windows 7/Windows 8/Mac OSX.
සාමාන්‍යයෙන් mouse එක බාවිතයෙන් කරන සෑම වැඩක්ම මෙමගින් කරන්න පුළුවන්. නමුත් drag and drop function එක සෑම Android Phone එකකම නම් ක්‍රියා කරන්නේ නැහැ. පහත link එක හරහා Google play වෙත ගොස් ඔබට පුළුවන් මෙම App එක ඔබේ Android Phone එකට download කරගන්න සහ වැඩි විස්තර දැනගන්නට.


http://adf.ly/YcRgU


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -