Posted by : GAL_MAINA
- මුලින්ම Software එක බාගන්න,
- ඊට පස්සේ Firefox Close කරලා දාන්න,මොකද Firefox Run වෙනකොට මෙික කරන්න බැහැ
- දැන් Speedyfox වලට ගිහින් Profile,Path කියන ඒවා වෙනස් නොකර කෙලින්ම Speed my Firefox කියන Button එක Click කරන්න
- දැන් ඒ Speedyfox Close නරලා දාලා ඔයාලගේ Firefox වලට ගිහින් බලන්න,වෙනදට වඩා Firefox Speed වෙලා ඇති.
කරලා බලලා අනිවාරයෙන්ම Comment එකකින් ඒ ගැන කියලා යන්න
