Posted by : GAL_MAINA





ඔයගොල්ලෝ ආශ්‍රය කරනවද තමන් දන්නවා වැඩියි කියලා හිතන්  ඉන්න කට්ටියව?
ඒගොල්ලන්ගේ සෝභනේ නැති කරන්න මා ගාව තියෙනවා හොද බෙහෙතක්.මෙන්න මේක ඒගොල්ලන්ගේ කොම්පියුටරයේ  නෝට්පෑඩ් එකේ ටයිප් කරන්න. 


 ඊට පස්සේ තමන්ට කැමති නමකින් Save කරන්න.හැබැයි අන්තිමට .vbs කියලා තියන්න ඕනේ. (උදා :-RBMR.vbs)



Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}
මෙන්න මේ විදියට ටයිප් කරන්න




දැන් ඉතින් ඒ vbs File එක Double Click කරලා බලන්නකෝ,බලන්න Key Board එකේ Caps Lock, Num Lock, Scroll Lock කියන Light 3 දිහා,පිස්සු නටනවා නේද?කොහේ හරි මොකක් හරි  Type කරලත් බලන්නකෝ.
ඔයගොල්ලන්ට මෙ පිස්සුව නවත්ත ගන්න ඕනේ නම් Task Manager (Ctrl + Alt + Delete) වලට,ඒකේ තියෙනවාWSCRIPT.EXE කියලා Run වෙන File එකක්.ඒක හොයලා End Task කරන්න.
එතකොට සාමාන්‍ය තත්වෙට පත් වෙයි.

තව මේවාගේ  Fun Virus ගැන ඉස්සරහට කියලා දෙන්න RBMR බලාපොරොත්තු වෙනවා.




  ඔයගොල්ලෝ මේකෙන් ප්‍රයෝජනයක් ගත්තනම් කමෙන්ට් පාරක්   දාලා හරි ෆලෝ කරලා හරි
සහයෝගය දක්වන්න.

මචන්ලා මම මේවා ලියන්න
ගොඩාක් මහන්සිවෙනවා.... ..ඒකට ඉතින් උබලට කරන්න තියෙන යුතුකම තමයි comment එකක් share පරක් දාල පුන්චි sup එකක් දෙන එක..නැතත් කමක් නැහැ..තරහක් නැහැ.

{ 2 comments... read them below or Comment }

  1. උඹේ ලිපි පට්ටම interesting මචෝ.Keep it up :-)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සහො :) දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාදනා කරනවා :)

      Delete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -