Posted by : GAL_MAINA


ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ... කොහොමද අනුන්ගේ Skype චැට් හිස්ටෝරිය බලන්නේ කියලා.
( හැබැයි චැට් හිස්ටෝරිය එයා ඩිලීට් කරලා තියෙන්න බෑ හොදේ). බොහොමයක් කැෆේ වල නෙට් භාවිතා කරන අයට වෙනම User Account (Like as- Net User,Cafe වගේ ඒවා තියෙනවා.) එහෙම ලොග් වෙලා කැෆේ වලින් කීදෙනෙක් ස්කයිප් ලොග් වෙනවද. දැන් සමහරු කියයි.. " අපිට අනුන්ගේ කුණු අවුස්සලා වැඩක් නැහැ කියලා". ඉතින් මම මේක කියන්න යන්නේ ඔයාලට පොඩි ෆන් එකක් ගන්න.
හැබැයි, නිතරම ඉන්ටර්නෙට් යන හැම තිස්සේම ස්කයිප් ලොග් වෙලා ඉන්න නංගිලා ඉන්න අයියලාට නම් මේක වැදගත් වේවි. ( හැබැයි ඉතින් ඒ උදවියට මොලේ කලදක් හරි තිබිලා චැට් හිස්ටෝරිය ඩිලීට් කලොත් තමයි වැඩේ වෙන්නේ.. : ඩී)

වැඩිය කතා කරන්න යන්නේ නෑ...
මේක භාවිත කරලා...
  1. Chat ඉතිහාසය
  2. Contacts
  3. SMS තොරතුරු
  4. Voice Mail තොරතුරු බලා ගන්න පුළුවන්
මේක භාවිත කරන්න මේ මෘදුකාංග තියෙන්න ඕනේ...
  1. Skype
  2. NET Framework 2.0 /3.0/3.5

එහෙනම් මෘදුකාංගය බාගන්න මෙතනින් යන්න..
 


මේකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වුනා නම් කමෙන්ට් හරි ලයික් පාරක් හරි දාලා යන්න..


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -