Posted by : GAL_MAINA

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන්.

ටික කාලයක් පෝස්ට් මොකුත් ලියන්න බැරිවුනා. ඒ නිසා අද අරගෙන ආවා පොඩි පෝස්ට් එකක්.

මේක Sri Lanka Telecom ලාගේ නම්බර් වලින් මේ පහසුකම දැන් ඕනෙ කෙනෙක්ට ප්‍රයෝජනයට ගන්න පුලුවන්.
මේක Install කරන්න ඕනේත් නෑ ඒක නිසා හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට !

මේක පුංචි Application එකක්.ඒ නිසා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ.සමහරු දන්නවත් ඇති නමුත් ගොඩක් අය නොදන්න නිසා මේක අපි දෙන්න තීරනය කලා.
මොකද අපි හැමදාමත් ඔයාලට වටින කියන දේවල් ඉදිරියේදිත් දෙනවා !

කරන්න තියෙන්නේ ෆෝන් නම්බර් එක
ගහන්න විතරයි.අදාල නම්බර් එක හිමි පුද්ගලයින්ගේ ලිපිනය
බලාගන්න මේකෙන් පුලුවන්.

ඔය ඔෆිස් වල වැඩ කරන අයට එහෙම ගොඩක් ප්‍රයෝජනවටහ් වැඩක්.
මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක.

http://www.mediafire.com/download/d0up7g64glv55ay/SLT+REVERSE+DIRECTORY+2011.rar

ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනවා රතු පාට ෆෝන් එකක අයිකන් එකක් ඒක ඩබල් ක්ලික් කරලා
ඕපන් කරගන්න විතරයි ඕන.

{ 1 comments... read them below or add one }

  1. i dnt no who are u guys but you guys best thnksssssssssss

    ReplyDelete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -