Posted by : GAL_MAINA


 
පෙන් එක යතුරක් හැටියට පාවිච්චි කරමු (R.B.M.R හැම දෙයක්ම වෙතින් පමණයි )

පරිගණකයේ වැඩි ආරක්ෂාවට හා අපේ ෆයිල්ස් වල වැඩි ආරක්ෂාවට
අපේ පරිගණකයට පාස්වර්ඩ් එකක් දාගෙන වැඩ කරනවා නේ . මේ වගේ
වෙලාවල් වල අපේ කස්ටිය කරන්නේ පහසුවෙන් අනිත් අයට තේරුම් ගන්න බැරි විදිහේ පාස්වර්ඩ් එකක් දාන එකනේ . එත් හදිසි වෙලාවක ඒ පාස්වර්ඩ් එක අපට ටයිප් කරන්න අපහසුයි. පරිගණකය ලොක් කරන සෑම අවස්ථාවකම අයෙත් දිගින් දිගටම මේ විදිහට පාස්වර්ඩ්
ටයිප් කරන එක කරදරයි නේද යාලුවනේ .
ඉතින් මේ අපි ඉදිරිපත් කරන සිට්ටම් එකෙන් පාස්වර්ඩ් ටයිප් නොකර ඒ වැඩේ පෙන් එකෙන් කරමු ,
අහ් දැන් කට්ටිය බලනවා ඇති කොහොමද පෙන් එකෙන් පාස්වොර්ඩ් ගහන්නේ කියල ,
එක කරන්නේ මෙහෙමි ,
ඔයාල පාස් 1 ගහනවා වෙනුවට පෙන් එක ගැහුවම හරි ,
මේක හරියට පෙන් එක යතුරක් හැටියට පාවිච්චි කර වගේ වැඩක් , පාවිච්චි කර වගේ නෙවෙයි පාවිච්චි කරා ,
හරි හරි එහෙනම් කස්ටිය මෙන්න මේ අයිටම් එක බා ගන්නකො

http://www.rohos.com/rohos_logon_free.exe

බාගෙන කරගෙන සාමාන්‍ය මෘදුකාංගයක් ආකරයෙන්ම පරිගණකයේ instrall කරගන්න. ඊටපස්සේ පෙන් එක ගහල මේ සොෆ්ට් එක run කරන්න
එහි Setup USB Key මත ක්ලික් කරන්න.
එහි ටෙක්ස්ට් බොක්ස් එකේ ඔයාගේ පරිගණකයේ දැනට ඇති පාස්වර්ඩ් එක කොටන්නකො ,
ඊටපස්සේ Setup USB Key බට්න් එක ක්ලික් කරන්න.ඔයා මේක සිරාවට කරානම් නම් පහත පණිවිඩය දිස් විය යුතුයි.

Your USB Key has been successfully Configured!

දැන් ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක මේ විදිහට පරිගණකය අන්ලොක් කිරීම සඳහා යතුරක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් ,
මේ පහසුකම ඉවත් කර ගැනීමටනම් පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කොට මෘදුකාංගයේ ඇති Disable Key බට්න් එක use කරන්න.

ප්‍රශ්ණයක් තියෙනවනම් Comment ක් දාන්න හරිය ,
අයෙත් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමු, ඔන්න එහෙනම් අපි ගියා ,

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -