Posted by : GAL_MAINA

ANDROID PATTERN ගෙමක් නැතුව අයින් කරමු (දැනුම පිනිස පමනයි )

මුලින්ම කියන්න ඕන මේ වැඩේ හුගක් පරිස්සමෙන් කරන්න ඕන.
මොකද කියනව නම් මේ ෆෝන් OS එකත් එක්ක සම්බන්ද වුන දෙයක් හරිය.
[ ඔබ කරන ගොන් වැඩ වලට වග කියනු නොලැබේ :පි ]

කියන්න ඕන වැදගත්ම දේ තමයි , මේ විදියට Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒක හොදට මතක තියා ගත්තොත් හොදයි.
[ ඔබ කරන ගොන් වැඩ වලට වග කියනු නොලැබේ :පි ]
( Reset වුනාට පස්සේ සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )
මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න කියල දෙන්න හිතුනේ , හදිස්සියකවත් ඔයාගේ ෆෝන් එක හෝ ටැබ් එකට දාල තියේන Pattern Lock එක , මොකක්ද කියල අමතක වුනෝත් , ඔයාට දුක් වෙවි ඉන්නේ නැතුව , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.

ඒ වගේම ඔයාට හොරේන් , කවුරු හරු ෆෝන් එකට හෝ ටැබ් එකට Pattern Lock එකක් දාල නම් , එක දාපු කෙනාව හොයා ගන්නමත් බැරි නම් ඉතින් , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.

අහ් කියන්න බැරි උන මෙක පුද්ගලිකව ඉල්ලිමක් කෙරුව මගෙ යාලුවෙක් එකයි මෙක ලියන්නෙ, මම මෙ පොස්ට් එක ලියන්නෙ කටවත් හානියක් කරන්න හිතගෙන නෙවෙයි , ඔයල මෙ දෙ ඉගෙන ගත්තා කියල කාටවත් හනියක් වෙන විඩිහට වැඩ නොකරඉ කියල හිතනව, අයියො මම කියෙව්වා වැඩිද මන්දා කියල හිතෙනවා අෆ්ෆා , මේ විධියට ඔයාගේ යාලුවෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට විහිලුවක් හෝ ආතල් එකක් දෙන්න හිතා ගෙන

, මේ වැඩේ නම් කවදාවත්ම කරන්න එපා !!

අයෙත් මම කියනවා මේක ආතල් එකට විහිලුවට පාවිච්චි කරන්න එපා !!

මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් වල හෝ ටැබ් වල Pattern Lock එක කඩන්න පුලුවන් වෙන්නේ , ඒක Root කරල තිබුනෝත් තමයි.

ඒත් , Root කරල නැති වුනත් , සමහර වෙලාවට මේක වැඩ කරනවා.

ඒත් , ඉතින් අපි , ඒ ෆෝන් එක හෝ ටැබ් එක Pattern Lock කරලද කියල දන්නේ නැත්නම් , මේ විධියට Pattern Lock එක කඩන්න උත්සහා කරල බලන්න.

එහනම් , උඩින් කියල තියේන සියලුම දේවල් හරියටම හොදට , තේරුම් අර ගෙන කියේව්වා නම් විතරක්ම Pattern Lock එක කඩන විධිය ගැන බලන්න.

අයේමත් කියනවා , මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයගේ ෆෝන් එක හෝ ට්බ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒ නිසා මේක , කරන්නම කිසිම දේයක් නැත්නම් විතරක්ම කරන්න.

( Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.

1. මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.

2. ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.

3. දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.

4. මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්.

5. මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.

6. දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ DELETE ALL USER DATA යන නමිනි.

7. ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.

වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.

අපි දන්නවා මේ පොස්ට් එක දැක්ක ගමන් ගොඩක් දෙනෙක්ට , අපිත් එක්ක තරහක් ඇති වෙවි. හරි , එකට කමක් නැ.
අපි මේ පොස්ට් එක දැම්මේ අර උඩින් කියල තියේනව වගේ අවස්ථා වලදි , ඒ අයට උදව් වෙන්න හිතා ගෙනයි.
ඒ නිසා ඔයාලගේ හිතට එන වැරදි වචන හැර අනිත් ඕනම දෙයක් Comment එකක් විධියට දාන්න,
මෙ පොස්ට් එක හොදයි කියල හිතෙනවනම් කොමෙන්ටුවක් , like එකක් දාල යන්න අමතක කරන්න එප හොදෙ ,

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -