Posted by : GAL_MAINA


 
ඔයාල අහල තියනවද Suse OS එක ගැන අද මම කියන්න යන්නේ අපිටම කියල Suse OS එකක් හදා ගන්න විදිහ.ඉතින් යාලුවෙනේ Suse OS එක Open Source ගනයට වැටෙන ලස්සන අතුරුමුහුණතක් තියන OS එකක් මේ OS හැබැයි මේකත් Linux කර්නල් එකෙන් තමයි දුවන්නේ.
කොටින්ම කිව්වොත් Hard Disk එකත් නැතුවත් බූට් වෙනවා ඒ කිව්වේ CD රොම් එක විතරක් බූට් වෙනවා.ඉන්ස්ටොල් කරන්නේ නැතුව

එයාලගේ අලුත් සේවාවක් තියනවා අපිට කැමති සොෆ්ට්වෙයා දාගෙන අපිට ඕනේ විදිහට OS එක හදන්න ඔන්ලයින් පුලුවන්.ඉතින් මම දැන් කියල දෙන්නම් එහෙම OS එකක් හදාගෙන ඔයාලට CD රොම් ඉමේජ් එකක් විදිහට ඩවුන්ලෝඩ් කර ගන්න විදිහ

ඉස්සෙල්ලම යන්න මේ ලින්ක් එකට ඊට


http://adf.ly/eDtXg
පස්සේ මේ වෙබ් එකේ රෙජිස්ටර් වෙන්න.හරිම ලේස් ඔයාලට ෆෙස් බූක් ගිනුමක්,Yahoo Mail,Gmail,Tiwwter හෝ Novell තියනවනම් තවත් ලේසී

ඔන්න දැන් Sign In උනා මම නම් ලොග් උනේ ෆේස් බූක් ගිනුමෙන් තමයි.හැබැයි මතක තියා ගන්න සමහර වෙබ් සයිට් තියනවා Pushin Web ඒ වගේ වෙබ් වලට අහුවෙන්න එහෙම එපා හොදේ එක Original වෙබ් එකද කියල බලල ඔයාගේ තොරතුරු දෙන්න.
ඔයාට දැන් ලොග් උනාට පස්සේ මෙහෙම පෙජ් එකක් එයි

එකන් දැන් අලුත් OS එකක් එකක් හදනව නම් පිංතුරෙ තියන විදිටහට Create a New Appliance... ක්ලික් කරන්න

දැන් මෙහෙම පේජ් එකක් ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි
හරි දැන් ඒකෙන් ඔයාල කැමති විදිහට කැමති Base Template එකක් අරගෙන ඔයාලා ගැලපෙන කලර් වර්ගය ‍තෝරලා ඊට පස්සේ OS  එකේ නම් ගහලා Create Appliance බටන් එක ක්ලික් කරන්න











පහත රුපයේ විදිහට පැනල් එකක් එයි එකේ තියන විදිහට Start,Software, Configuration,Files,Build,Share යන විදිහට ටැබ් බටන් වලින් ඔයාලට ඔයාලගේ OS එක හදා ගන්න පුලුවන්.

මෙහි Start මගින් OS එකේ නම වෙනස් කරන්න පුලුවන්,Software වලින් පුලුවන් ඔයාලට කැමති සොෆ්ට්වෙයා පැකේජ් ඇඩ් කරන්න,Configuraton වලින් පුලුවන් ඔයාලට කැමති විදිහට style සහ මුලික අතුරුමුහුනත හදන්න,Files මෙනු එකෙන් පුලුවන් ඔයාලට ඔයාල්ගේ OS එකට ෆයිල් ඇඩ් කරන්න

Build එකෙන් ඔයාලග ඔයාලගේ OS එක කැමති විදිහට Complete කර ගන්න පුලුවන්.හොදයි දැන්ම ගිහින් අත්හදා බලන්න

ඔයාලගේ අදහස් හා යොජනා තියනවනම් මට කමෙන්ට් කරන්න



Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -