Posted by : GAL_MAINA

ඔන්න එහෙනම් මම අදත් ආවා මරු වැඩ කෑල්ලක් අරන්....
පෝස්ට් එකේ මාතෘකාවෙන්ම තේරෙනවා ඇතිනෙ වැඩේ මොකද්ද කියලා ..... ඔයාලා ආස ඇතිනෙ ඔයාගෙ බුකිය් වෝල් එකට වැඩියෙන්ම එන කෙනා බලන්න.... හුගක් අයනම් මේකට සමහර ඇප්ස් පාවිච්චි කරනවා බුකියෙ තියෙන .... ඒත් අපි ඒවා වල හරි වැරැද්ද දන්නෙ නෑනෙ... ඒත් ඔන්න මේ සිස්ටම් එකනම් 100% අත්දුටුයි ප්‍රත්‍යක්ශයි ඇ .....

…හරි හරි දැන් ගේමට එමු එහෙනම් ....

1.ඉස්සෙල්ලම ඔයාලා ඔයාලගේ බුකියෙ මුල් පුටුවට යන්න. Facebook Profile Page එක ඇ ..
2. දැන් ඕකේ ඕනෑම තැනකට ගිහින් මවුස් එකේ රයිට් කිලික් කරන්න.
3. එකේ ඇති view page source කියලා එකක් අන්න එතන කිලික් කරන්න.
4. දැන් ඔයාලට ඔයාගේ බ්‍රොව්සර් එකේ අලුත් ටැබ් එකක් මතු උනා නේ, අන්න එකට ගිහින් " CTRL+F " ප්‍රස් කරන්න.
5. දැන් ඉහතින් ඒ මතු උන ෆ්යින්ඩ් බොක්ස් එකේ {"list" කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.

 දැන් ඔයාලට මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්

{"list":["1000004563789","10000045898749","1000004657899"....................................

    දැන් ඉතින් වැඩේ හරි. ඔය ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ මුහුණ පොතට නිතරම ආව අයගේ ලිස්ට් එක. ඔය මම රතු පාටින් උඩ දාලා තියෙනවා වගේ අන්ක සැට් එකක් ඉස්සෙල්ලම තියෙන්නේ වැඩියෙන්ම ආව කෙනාගේ ඉඳලා පිළිවෙලට ඔයත් ඔයාගේ ලිස්ට් එකම චෙක් කර ගන්නකො.

    ඔය ලිස්ට් එක කියවන්නේ මෙහෙමයි. ඔය නම්බර්ස් වැටිලා තියෙන්නේ එක එක එක්කෙනාගේ පේජ් වල අංක ඕවට යන විදිය මම පල්ලෙහායින් කියන්නම්

මේ විදියට කරන්න.

   Address Bar එකේ  මේ විදියට type කරන්න.....

  www.facebook.com/id number 

ඒ කියන්නේ අර ඔයාගෙ ආපු අන්ක සැට් එක ඔය මම උඩින් දාලා තියෙන නිල් පාට තැනට දාගන්න
…තේරුනේ නෑ නේද ??
…මම දැනගත්තා තේරුනේ නෑ කියලා
…හරි බලහල්ලකො පල්ලෙහා එතකොට තේරෙයි

www.facebook.com/1000004563789

ඔන්න ඔහොමයි ඇ  

හරිනෙ !
…ඔන්න එහෙනම් මම ගියා කස්ටියටම ජය ශ්‍රී

මචන්ලා පෝස්ට් එක බලලා යමක් ඉගෙනගෙන අපිට සහයෝගයක් විදිහට කොමෙන්ටුවක් කොටලා යන්න අමතක කරන්න එපා....  

ඔන්න එහෙනම් යාලුවනේ මම අයෙමත් ආවා. ඔයාලට පට්ටම වැඩ කෑල්ලක් හොයාගෙන. ඉතින්  පොස්ට් එකේ ටොපික් එකේම වැඩේ තියනවනේ ඒත් මම අයෙමත් කියන්නම් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි රහසක් මේකයි වැඩේ ඔයාලා හැමෝම වගේ මුහුණ පොතේ ඉන්නවනේ ඉතින් ඔයාලගේ මුහුණ පොතට නිතර නිතර ඇවිත් ඔයා ගැන වැඩියෙන්ම හොයලා බලන්නේ කව්ද කියලා අපි දන්නේ නෑනේ. සමහරු නම් දන්නවා ඇති. ඒත් අපි නොදන්න අපි ගැන බලන කට්ටිය ඉන්නවද කියලා අපි දන්නේ නෑනේ.  මටනම් ඉතින් මේකෙන් ඒ වගේ දෙතුන් දෙනෙක්ම හම්බුනා... :p හරි හරි එහෙනම් ඔන්න වැඩි කතා නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු...
මෙන්න මේකයි මොකද මේ වගේ වැඩ කරන්න මුහුණ පොතේම ගොඩාක් ඇප්ස් තියනවා ඒත් ඉතින් ඒවා හරියටම වැඩ කරනවද කියලා අපි දන්නෙත් නෑ අනික ඒ වගේ එකකින් ඔයාලා මේ දේ දන ගත්තහම ඔයාගේ යාළුවොත් සේරම ඒ ගැන දැන් ගන්නවා ඔන්න එක නිසා අපිට විතරක් බලන්න පුළුවන් හොරයක් තමයි මේක.

එහෙනම් අපි වැඩේ පටන් ගමු .,.,.,., - See more at: http://allsrilankans.blogspot.com/2013/06/facebook-secret.html#sthash.HubPzeP8.dpuf

{ 1 comments... read them below or add one }

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -