Posted by : GAL_MAINA

ඔන්න එහෙනම් කලෙකට පස්සෙ ආවා බ්ලොගියෙ මකුලුදැල් එහෙම කඩලා යන්න කියලා :ඩී
…ඔන්න ඉතින් ආපු එකෙ පෝස්ට් එකකුත් දාන්නම්කො :ඪ්
…හම්මෙ කට්ටියගෙ තියෙන සතුට.....
…
…මේ ගැන සමහර අය දන්නවත් ඇති , දන්නෙ නැති අය බලන්නකො
…මේක මේ අර කෝල් ඩයිවට් කරනෝ වගේ වැඩක් :)
…හරි ගේමට එමු එහෙනම් (ගේමක් කුවට ගේමක්ම නෙමෙයි :3 )
…
…මුලින් කියන්න ඕනා මේක ගැන දාන්න හිතුනෙ මගෙ යාලුවෙක් මගෙන් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලා අහලා තිබුනා
…අන්න ඒකට උත්තරයක් දීලා එන ගමන් තමයි ඒ ගැන පෝස්ට් එකකුත් දාන්න හිතුනෙ
…
…හරි අනේ මන්දා කතා කරන්න ගියාම හෙන වල් පල් කියවෙන්නෙ ගනන් ගන්න එපා :ඪ්
…මේක ඇත්තටම කියනවනම් හැක් කිරිරිල්ලක් නෙමෙයි උබලට එහෙමයි කියලා හිතෙනවනම් හිතාගත්තට අවුලක් නැ
…අවාසනාවකට මේ ක්‍රමේ තියෙන්නෙ Dialog සමාගමේ සිම් වලට විතරයි මම දන්න විදිහට
…අනිත් ඒවා වලට ටෙස්ට් කරලා බැලුවෙ නැ :ඪ්
…
…එහෙමයි කරන්න තියෙන්නෙ HACK කරන්න ඕනා කෙනගෙ නම්බරෙ මේන්න මේ කෝඩ් එකත් එක්ක ගහලා යවන්න විතරයි තියෙන්නෙ :ඪ්
…කෝඩ් එක තමයි
…DIV ඔයාගෙ නම්බරේ SEND 9010
…මේක ඔයාට හැන් කිරිල්ල (එහෙම කියමුකො ) කරන්න ඕනා කෙනාට කියලා මේක කරන්න පොලබවගන්න එක ඔයාගෙ දක්ශකම ඔන්න
…
…මේකෙ ඔයාගෙ නම්බරේ කියන තැනට ඔයාගෙ නම්බරේ දෙන්න
…දැන් වැඩේ හරි දැන් අර ෆෝන් එකට එන මැසෙජ් එන්නෙ ඔයාට
…
…හරි ඔයත් මේකට අහු වෙලාද කියලා බලාගන්නත් ආසනම් මෙහෙම කරන්න
…DIV STATUS SEND 9010
…
…මේ සේවාව අක්‍රිය කරන්න
…DIV DEL Send 9010
…
වැඩි විස්තර බලාගන්න