Posted by : GAL_MAINA









 Hack කිව්වට මේක පොඩි JavaScript එකක් . ඒ වුනත් මෙකෙන් ඕනම password ( under asterisks ******) එකක් පහසුවෙන් බලා ගන්න පුලුවන්..මෙක ලියන්නෙ වඩාත්ම අපේ රජ යියලව දැනුවත් කරන්න මිස කාගෙවත් password හොරෙන් බලන්න නෙමෙයි ඈ....
අපේ ගොඩක් කස්ටිය ඒ කියුවෙ Cafe වලින් Internet එන ඈයො  මෙතනදි පරිස්සම් වෙන්න ඕන කිසිම වෙලාවක g-mail හෝ වෙන password භාවිතා කරනනකොට  කිසිමවිටකවත් web Browser එකට password save කරන්න එපා . මොකද එහෙම උනොත්  වෙන අයට අපේ password බලාගන්න පුලුවන් වෙන නිසා. මේ JavaScript එකෙන් ලේසියෙන් password බලාගන්න පුලුවන්..කරන්න තියෙන්නෙ මේ JavaScript එක address bar එකට කොපි කරලා Enter කරන එක විතරයි.

javaScript:- javascript: alert(document.getElementById('Passwd').value);


උදාහරනයක් විදිහට හිතන්න කවරුහරි G-mail sign in වෙලා වැරදිමකින් password එක save වෙලා කියලා (මෙය වලක්වා ගැනිමට පොදු පරිගණකයක් භාවිතාකරන හැම විටම අවසානයේ cache සහ private data clear කරන්න වගබලා ගන්න. ) එතකොට ඉලඟට ඒ PC එකෙන් G-mail log වෙන්න බලන කෙනෙකුට පහල තියෙන විදිහට තමයි Gmail window එක එන්නෙ.අපේ password (under asterisks) එක්ක.

ඒත් මේ JavaScript යොදාගෙන අපිට password එක දැනගන්න පුලුවන්........ JavaScript එක උඩ තිබුනෙ එක බලන්නෙ .....

මෙක අපේ password එක වෙනස් කරල අපෙ account එක අත්පත් කරගත්තට වඩා භයානකයි. මොකද අපි නොදැනුවත්ම වෙන කෙනෙකුටත් අපි භාවිතා කරන G-mail account එක පාවිච්චි කරන්න පුලුවන් . ඒ නිසා මම හිතනවා මේ ගැන සැලකිලිමත් විම වටිනවා කියලා.(JavaScript turning off කරල මෙ ක්‍රමයෙන් වලක්වා ගන්න පුලුවන් වුනත් එහිදි වෙනත් website බලනකොට ගැටලු මතුවෙනවා, මොකඳ JavaScript වැඩ නැති නිසා )


හරි හෙනම් මම ගියා කට්ටියටම ජය ශ්‍රී....




Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -