Posted by : GAL_MAINA


මම අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින

software එකක්.මේකෙන් ඔයාට ඕනම operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්. ඒ කූවෙ ඔනිම එකක වින්ඩෝස් විතරක් එමෙයි ඕනම ඕ එස් එකක මෙක කරන්න පුලුවන් .....
කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software(image) එක download කරගන්න.
(9mb)

ඊට පස්සේ ඔය image එක CD එකකට burn කරගන්න.දෑන් CD එකෙන් computer එක බූට් කරන්න.boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා ,


ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්.
ඉහල තියන 4ටො 1ක වගෙ!
මෙක එච්චර ලොකු දෙයක්නම් නෙමෙයි එත් මෙක වැදගත් වෙයි කියලා තිතන නිසයි දැම්මෙ :)
හරි හෙනම් මම ගියා තවත් පෝස්ට් එකකින් හම්බවෙමු හැමෝටම ජය ශ්‍රී !!!

{ 1 comments... read them below or add one }

  1. sever ekata sonicwall filter eka dala eka bypass karanna puluwan hoda item ekak denawada

    ReplyDelete

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -