Posted by : GAL_MAINA


IDM කියන්නේ ඉන්ටර්නෙට් යුස් කරන අයට නැතුවම බැරි දෙයක් නේ.මොකද මෙයා අනිත් හැම ඩවුන්ලෝඩර් එකකටම වඩා ස්පීඩ් එකට ඩවුන්ලෝඩ් කරනවා,අදින්න පුළුවන් උපරිම බයිට් එකටම අදිනවා.අනික වීඩියෝ සහිත අඩවි , (ඩේලිමෝෂන්,යුටියුබ් වගේ ) සහ ඕඩියෝ ක්ලිප් අහන්නට දෙන අඩවි වලින් පවා ඩවුන්ලෝඩ් කරන්න හැකියාවක් මේකට තියෙනවා.
 එත් ඉතින් මේක හදපු tonec ආයතනයේ උන්නැහැලා  ලගදි ඉදන් පොඩි ගේමක් දුන්න.IDM යුස් කරන හැම කෙනාම සල්ලි දීලා ඕක ගන්නේ නෑ.අපි ( විශේෂයෙන් ආසියාවේ අපි :3 ) කරන්නේ ක්‍රැක් හරි පැච් හරි කරලා යුස් කරනවා.එත් මේ ටොනෙක්ල ක්‍රැක්,පැච්,කිජන්, වගේ ඔක්කොම හොර වැඩ අල්ලලා ලගදි ඉදන් මෙසේජ් එකක් දෙන්න ගත්ත
Internet Download Manager has been registered with a fake serial number  "
කියල මෙසේජ් එකක් මේක මහම මහා වාතයක්.ෆිල්ම් එකක්වත් බලන්න නැහැ ඉස්සරහට එනවා ටොයින් ගාල.ඒ වෙලාවට ඉතින් idm හදපු උන්ගේ මතක් වෙනවා ............ 
                           මටත් ඕක මල ඇනයක් වෙලා ඉදිද්දී සෙට් උනේ පට්ටම ලේසි වැඩක්....
යන්න IDM ඉන්ස්ටෝල් කරපු පාත් එකට.හොයාගන්න මෙන්න මේ ෆයිල් එක  
IDMGrHlp.exe ]

  ඔන්න ඔය ෆයිල් එක එක්කෝ ඩිලීට් කරන්න,නැත්තම් rename කරගන්න වෙන නමකට. 
ඒ ප්‍රශ්නේ ඉවරයි දැන්.භෝදුරට දැන් අර මෙසේජ් එක එන එකක් නෑ.එත් සමහර විට 
IDM cannot find 1 files that are necessary for browser and system integration. Please reinstall IDM 
කියල වෙන මෙසේජ් එකක් එයි,එකටත් කරන්න තියෙන්නේ ලේසි වැඩක්.
idm ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩරේම තියෙනවා idmBroker.exe කියල එකක්,එකේ ඩුප්ලිකේට් ෆයිල් එකක් එතනම හදාගන්න, ඒක රිනෙම් කරලා අපි අර කලින් ඩිලීට් කරපු 

IDMGrHlp.exe එකේ නමම දෙන්න 



එච්චරයි,තවදුරටත් මෙසේජ් එක එනවනම් හොස්ට් ෆයිල් එඩිට් කරලා නවත්තගන්න පුළුවන්.ඒක ගැන විස්තර මම පස්සේ දාන්නම්,එහෙනම් අපි ගියා,මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතනවා.
සුබ දවසක්!! ...

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -