Posted by : GAL_MAINA

රූට් කරනවා කියන්නේ මොකද්ද ?

මෙන්න මෙ ප්‍රශ්නෙ හැමෝගාවම තියෙනවනෙ

අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්ත ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි "මම ෆෝන් එක රූට් කරන්නද එපාද" කියන එක. සමහරක් අය රූට් කරනවා කියන එක ගැනවත් දන්නෙ නැ..... මගෙ යාලුවෙකුත් ඉන්නවා ඒ යකත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරාට රූට් කියන එක දන්නෙ නැ... හරි අපි මුලින්ම බලමු මොකක්ද මෙ රූට් කරනව කියන්නෙ කියලා....

ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මෙහෙයුම් පද්ධතියේ භාවිත කරන්නාට යම් කිසි සීමාවක් ඇතුව භාවිත කරන්න තමයි මූලික සැකසුම් තියෙන්නේ. ඒ කියන්නේ අපිට සිස්ටම් එක සම්බන්ධ ගොඩක් දේවල් කරන්න බෑ. රූට් කිරීමෙන් වෙන්නේ මේ තියන සීමා මායිම් ඔක්කොම නැති වෙන එකයි. ඒ කියන්නේ අපිට අපේ ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකට අලුත් වැඩ කිඩ ගොඩක් දාන්න පුලුවන්.


ෆෝන් එක රූට් කරන එක අනතුරුදායකද ?

 මාත් මුලින්ම රූට් කරන්න බයෙන් හිටියේ. ඒත් කොහොම හරි අන්තිමේදි රූට් කරා. ගොඩක් දෙනෙක් ට තියන බය තමයි තමන්ගේ ෆෝන් එක බ්‍රික් වෙයි කියන එක. නමුත් රූට් කිරීමේදි බ්‍රික් වීමට ඉඩකඩ බොහෝ අඩුයි.


ෆෝන් එක රූට් කරන්නේ ඇයි 

සරලව කියනවානම් ෆෝන් එකේ සම්පූර්ණ පාලනයම තමන්ගේ අතට ගන්න පුලුවන්.


රූට් කිරීමේ වාසි

  • රූට් කිරීමේන් ඇන්ඩ්‍රොයිඩ් ඕ එස් එක භාවිත කිරීමට තිබූ සීමා මායිම් නැතිව යනවා
  • නිල නොවන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ දාන්න පුලුවන් (කස්ටම් රොම්). සමහර ෆෝන් වලට ඇන්ඩ්‍රොයිඩ් අලුත් වර්ශන් වල ඔෆීශියල් අප්ඩේට් දෙන්නේ නෑ. එතකොට කස්ටම් රොම් එකක් මගින් අලුත් සංස්කරණයක් ස්ථාපිත කිරීමට පුලුවන්. මේ සඳහා ෆෝන් එක රූට් කර තිබිය යුතුයි
  • සමහර ෆෝන් වල ස්ක්‍රීන් ශොට් ගැනීමට රූට් කර තිබිය යුතුයි.
  • ඇප්ස් ඉන්ස්ටෝල් වෙන්නේ ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකට. රූට් කිරීමෙන් මේ ඇප්ස් එස්.ඩී කාඩ් එකට ඉන්ස්ටෝල් කිරීමට පුලුවන්. (මට නම් මේක තමයි ලොකුම වාසිය)
  • ප්‍රොසෙසරය ඔවර් ලොක්/ අන්ඩර් ලොක් කල හැකිය. 
  • මීට අමතරව තවත් මෙකී නොකී ගොඩාක් වාසි තියනවා
අවාසි
  • සමහර ෆෝන් රූට් කිරීමෙන් ඔෆීශියල් අප්ඩේට් කිරීමට නොහැකි වෙනවා.
  • රූට් කිරීමෙන් ෆෝන් එකේ ස්පීඩ් එක අඩුවීමට හැකියි.
  • හරියට රූට් කිරීම කරේ නැත්නම්, ෆෝන් එකේ අසාමාන්‍ය දේ විය හැක


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. රූට් කිරීමෙන් ෆෝන් එකේ වොරන්ටි නැතිවෙනවා, ඒ වගේම ඔබ ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම්, මේක ටිකක් අවදානම් වැඩක්. එම නිසා රූට් කිරීමේදි ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි.

හරි දැන් බලමු කොහොමද රූට් කරන්නෙ කියලා


උදා ------>
සෑම්සුන්ග් මන්දාකිනි (Samsung Galaxy) ,සෝනි අත්දෑකීමා (Sony Experia) , හුආවී විකාර(Huwei GAGA) , HTC , Motorola වගේ ලන්කාවෙ වෑඩියෙන්ම තියන අන්දරේ ( ඇන්ඩ්‍රොයිඩ් )  පෝන් රූට්  කරන්න පුලුවන්
 
╬ ඉස්සෙල්ලම superone click කියන පොඩි සොෆ්ට්වෙයාර් එක බාගන්න.
╬ දෑන් ඒක ඔයාගෙ කොම් එකට දාගන්න.
╬ ඔයාට මේකෙන් රූට් කරන්න කලින් පෝන් එකේ බස් ඩ්‍රය්වර් කොමට දාගන්න ඕනෙ ඔයාගෙ එකට ගෑලපෙන ඩය්වර් පහලින් ගන්න
╬ දෑන් ඔයාගෙ පෝන් එකේ settings>apps>development ගියම usb dibbaging  කියල අති ඒක enable කරන්න
╬ superone click ඕපන් කරල ඔයාගෙ පෝන් එක කොමට සම්බන්ද කරන්න එතකොට ඔයාගෙ පෝන් එක ** එකෙන් අදුර ගනී
╬ දෑන් superone click එකේ තියනව ROOT කියල ඒක ඔබන්න ඔන්න ඕක ඔබන්න
╬ ඔන්න වෑඩේ හරි දෑන් ඔයාගෙ පෝන් එක root වේයි
╬ හරියටම රූට්  උනා නම් පෝන් එකේ SUPER USER කියල ඈප් එකක් install වෙලා ඈති


සමහර ඉගුරුපාන් තියන ඒව මෙන්න මේක පෝන් එකට දාගෙන මූල කරන්න පුලුවන්>>>
http://adf.ly/eqypB

මෙන්න මේ ඈප්ස් වලිනුත් සමහර අන්දරේ පෝන් මූල කරන්න පුලුවන්
http://adf.ly/eqypB
http://adf.ly/eqzI4

ඔයාට ඕනෙ ඩ්‍රයිවර්ස් මෙතනින් ගන්න

සෑම්සුන්ග් මන්දාකිනි
http://adf.ly/eqzew

හුආවී
http://adf.ly/eqzqC
සෝනි අත්දෑකීමා  
http://adf.ly/er06x

SUPERONE CLICK සොෆ්ට්වෙයාර් එක http://adf.ly/er0Rc

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -