Posted by : GAL_MAINA



මේ දවස් ටිකේ දැම්ම හැම ලිපියෙම අගට tricks කෑල්ලක් වැටුන නිසා මේකටවත් එහෙම නැතුව වෙන නමක් දාන්න විනාඩි 20ක් විතර කල්පනා කලා ඒ උනාට නමක් මතක් උනේම නෑ...ඒකනිසා ඉතින් මේකටත් tricks කියලා දාන්නම උනා..ඒක ඉතින් වැඩිය ගන්න ගන්න එපා හොදේ....

internet එකේ එක එක පිස්සු වැඩ කරනකොට මට හම්බවෙච්ච email සම්බන්ද site ටිකක් ගැන තමා මම දැන් කියන්න යන්නෙ...

1. Privnote

 අපි යවන පණිවිේ ලබන්නා බැලුවට පස්සෙ auto delete වෙන විදිහට යවන්න ොදම විදියක් තමයි ේ site එක. 

කරන්න තියෙන්නෙ මුලින්ම ේ site එකට ගිහින් Write your note below කියන තැන ඔයාගෙ පණිවිේ ගහල create note කියන button එක ඔබන එක. එතොට ොල්ඔයාට link එකක් දෙනවා. කරන්න තියෙන්නෙ ඒ link එක පණිවිේ යවන්න ඕනි කෙනාට යවන එක. එයා ඒ පණිවිේ බලලා ටික වෙලාවකින් ඒක ඉේම delete වෙලා යනවා.....

2. Send Anonymous Email

 
නමින්ම තේරෙන්න ඇතිනෙ seen එක. මේකෙන් පුලුවන් වෙන කවුරුහරි යවන විදියට email යවන්න. ඕක ඉතින් ගොඩක් ප්‍රයෝජනේට ගන්න පුලුවන් දෙයක්නෙ... :D හැබැයි ඉතින් පොඩි අවුලකට තියෙන්නෙ email එක යවපු කෙනාට යන්න පැයක් දෙකක් විතර යන එක තමයි. 
 සමහර වෙලාවල් වලට අපිට තාවකාලික Email හදාගන්න ඕනි වෙනවනෙ. ඉතින් ඒ වගේ වෙලාවට පාවිච්චියට ගන්න තමා මේ service එක තියෙන්නෙ. ඒ වගේ තාවකාලික Email එකක් ඕනි වෙලාවට කරන්න තියෙන්නෙ site එකට ගිහින් එයාලා දෙන email එක ගන්න විතරයි..


4. Spypig



 තමන් යවපු Email එක යවපු කෙනා කියෙව්වද කියල ොයාගන්න නිනම් ේ site එක තමා ඒ වැේට හරියන්නෙ..

5. Send-Email 

 Email එක එව්වෙ කවුද කියලා ොයාගන්න බැරිවෙන්න email යවන්න ඕනිනම් ේ site එකෙන් ඒ වැේ කරගන්න පුලුවන්..

6. Emkei


Fake email යවන්න ඕනිනම් ඉතින් මීට වඩා ොද සයිට් එකක් නෑ....

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome To My Blog

අපගේ ලිපි ඔබගේ Phone එකට නොමිලේ ගෙන්වාගැනීමට

අපේ Blog Post ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ... " Follow RBMR1 " කියල Type කරලා 40404 දැන්ම SMS එකක් යවන්න ...

කොහොමද අපේ බ්ලොග් එක

Creative Commons License
මෙහි පලවෙන කිසිම කරුණක් කිසිම ආකාරයකින් උපුටා ගැනීම තහනම් වේ ! RBMR Blog is licensed under a Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Permissions beyond the scope of this license may be available at http://ourrbmr.blogspot.com/.

R.B.M.R Donate

ගොඩක් අය බලපුවා

OUR MOVIE ZONE

ONLINE

Time

R.B.M.R (හැම දෙයක්ම). Powered by Blogger.

About Me

Blog Archive

Chat එකක් දාමුද

- Copyright © R.B.M.R (හැම දෙයක්ම) -RBMR- Powered by Blogger - Designed by Buddhike -